Saturday, October 28, 2017

කිරි අම්මා දානයට කවදාවත් වැරදිලාවත් මෙවැනි කිරි අම්මාවරු ගන්න එපා ගත්තොත් කරපු සේරම වැඩක් නැතිවෙයි



කිරි අම්මා දානය කිව්වම සිංහල අපි හැමෝම දන්නා හැමෝම සැදැහැසිතින් සහභාගී වන මහා දානමය පින්කමක්. අපි මේ දානමය පිංකම පත්තිනි මෑණියන් උදෙසා බාර ඔප්පු කිරීමට සිදුකරන අතර මේ සඳහා කිරි අම්මාවරු හත් දෙනෙකුද සහභාගී වෙනවා
නමුත් ඔබ දන්නවා අප පහත විදියෝවෙන් පෙන්වන ආකාරයේ කිරි අම්මාවරුන් මෙම පින්කමට සහභාගී වුවහොත් අප කරන මේ පින්කමේ අනිශංශ ආට නැතිවෙනවා මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

No comments:

Post a Comment