Friday, September 29, 2017

ජනාධිපති බෑනාගෙ රුපියල් කෝටි හාරදහසකට වඩා වැඩි වංචාවක් හසුවේ - ලිපිය යවා ඇත්තේත් ජනාධිපතිවරයායි - සියලුම වංචා සාක්ෂි සහිතව මෙන්න



දස වසරක් පැරණි රුසියානු යුද නැවක් හා පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් හරහා රුපියල් කෝටි දහස් ගණනක වංචාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ බෑණනුවන් හා පුද්ගලික මාධ්‍ය ජාලයක හිමිකරු එක්ව සිදු කරන බවට එජාප හිතවාදී වෙබ් අඩවියක් විසින් හෙලි කර ඇත.
මෙම ගණුදෙනුවෙන් රටට රුපියල් කෝටි 13,464 ක් අලාබ සිදුවන බවත් ජනාධිපති බෑණා ඇතුළු අතරමැදියන් අතට ඉන් කෝටි 4039 බෙදී යන බවත් එම වාර්තාවේ දැක්වෙයි.

No comments:

Post a Comment