Saturday, September 16, 2017

අර්ජුන හා ධම්මික කැබිනට් මණ්ඩලයම රවටා මාසයකට කෝටි 108ක් රටට අහිමි වේ

කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද සැපයුම් කරුවන් වෙත කාලීන / වාරික ටෙන්ඩර (Term Tenders) ප්‍රදානය නොකිරීමෙන් ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංග විසින් පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් රටට රුපියල් කෝටි 108 ක් හෙවත් රු. බිලියන 1 යි මිලියන 80 කට අධික අලාභයක් සිදු කර ඇතැයි ජනප්‍රිය වෙබ් අඩවියක් විසින් සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.

එම පුවතට මෙතනින් යන්න 

No comments:

Post a Comment