Tuesday, September 19, 2017

සියලුම බැංකුවලින් විශේෂ නිවේදනයක්!


මෙරට ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම පාහේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල මේ දිනවල නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බැංකු කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔබගේ ATM කාඩ්පතෙහි රහස්‍ය අංක ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙනි.
කිසිදු කරුණක් නිසා ඔබගේ කාඩ්පත හෝ රහස්‍ය අංකය අන්සතු නොකරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

No comments:

Post a Comment