Wednesday, September 20, 2017

රට පුරා ඩයලොග් බිදවටෙයි - පැය 24ක් තුල සේවාව ලබා දෙන්න නොහැකි උවහොත් සමාගම් බලපත්‍රය අහිමිවන ලකුණු

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් සමාගමේ දුරකථන ජාලය බිඳ වැටීමකට ලක්ව තිබේ. දිවයින පුරා ප්‍රදේශ රැසක මේ වනවිට ඩයලොග් පාරිභෝගිකයින් මෙම හේතුව නිසා දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
මෙයට හේතුව වී ඇත්තේ තාක්ෂණික දෝෂයකි.
ඩයලොග් සමාගමේ ඉංජිනේරුවරුන් මෙම ගැටලුව විසදීම සඳහා මේ වනවිට වෙහසක් ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වී ඇත.
පාරිභෝගිකයන් දැනුවත් නොකිරීම සම්භන්දව නීතිමය පියවර ගැනීමට පාරිභෝගිකයන්ට අයිතියක් ඇති අතර මේ සමාගම පැය 24ක් සිය සේවය ලබාදීමට අපොහොසත් වුවහොත් ලබාදී ඇති බලපත්‍රය රජය විසින් අවලංගු කරනු ලබයි

No comments:

Post a Comment