Monday, September 18, 2017

මට පිරිමි ගණිකාව, ගොන්ජා කියල බනිනවා - වීඩියෝ සහිතයි


තමනට අද බැණ වදින චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.


No comments:

Post a Comment