Friday, September 15, 2017

ජනමත විචාරණයක් අත ලගද?


පළාත් සභා මැතිවරණය කල් දැමීම ගැන යෝජනා කරන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශේෂ්ට්‍රධිකරණයේ මතය වී ඇති බවට ලැබුණු තොරතුරක් මත අගමැති හා ජනපති (15) ඊයේ හමුවී සාකච්චා කර ඇත්යි වෙබ් අඩවි වාර්තාකර ඇත. ත්‍රිපුද්ගල විනුසුරු මඩුල්ලක 3-1ක් ලෙස ලැබී ඇති මෙම තීන්දුව ගැන කතානායකවරයාට දැනටමත් දැනුම් දී ඇති බවත් එම වෙබ් අඩවිවල සදහන් වේ. ශේෂ්ට්‍රධිකරණයට ලැබී ඇති පෙත්සම් සලක බලමින් මෙම තීන්දුව ගෙන ඇති එහි වැඩිදුරටත් සදහන් වේ.

No comments:

Post a Comment