Saturday, October 28, 2017

‘ඔ්කට ගහල දාපං’ කියා ‘අකුරු තුනේ’ ආණ්ඩුවේ ප‍්‍රබලයා කියයි..- බෙල්ලන්විල හිමි හෙලි කරයි..

දලදා මාලිගාවට මහා සංඝරත්නයට ජනතාව තුල ඇති ගෞරවය නැති කිරීම සදහා ආණ්ඩුව විසින් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.

දලදා මාලිගාවට කෝටි ගානකට ඇතෙක් ගෙනාවේ යයි එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය බවත් එය එම රජයේ පරිත්‍යාගයක් බවත් උන් වහන්සේ සදහන් කරති.
‘මූට මේ වෙලාවෙ ගහල දාපං’ යයි කියමින් මෙම වැඩපිලිවෙල ආරම්භ කර ඇත්තේ අකුරු තුනක නමක් සහිත ආණ්ඩුවේ ප‍්‍රධානියෙක් බවද උන් වහන්සේ කියා සිටියහ.
මේ ආකාරයේ කැත වැඩ මීට පෙර කිසිදු ආණ්ඩුවකින් සිදු නොකල බවද සදහන් කරන එහිමියෝ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටද කොලේ වහලා කරන සැලසුමක් ඇතැයිද සදහන් කරති.


කිරි අම්මා දානයට කවදාවත් වැරදිලාවත් මෙවැනි කිරි අම්මාවරු ගන්න එපා ගත්තොත් කරපු සේරම වැඩක් නැතිවෙයි



කිරි අම්මා දානය කිව්වම සිංහල අපි හැමෝම දන්නා හැමෝම සැදැහැසිතින් සහභාගී වන මහා දානමය පින්කමක්. අපි මේ දානමය පිංකම පත්තිනි මෑණියන් උදෙසා බාර ඔප්පු කිරීමට සිදුකරන අතර මේ සඳහා කිරි අම්මාවරු හත් දෙනෙකුද සහභාගී වෙනවා
නමුත් ඔබ දන්නවා අප පහත විදියෝවෙන් පෙන්වන ආකාරයේ කිරි අම්මාවරුන් මෙම පින්කමට සහභාගී වුවහොත් අප කරන මේ පින්කමේ අනිශංශ ආට නැතිවෙනවා මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

කොල්ලොන්ව රූම් එක්කගෙන ගිහින් ශක්තිය එන්න පෙතිත් දීලා මීරිගම අක්කා කෙනෙක් ගහපු අමුතු ගේම



පිරිමින් වගේම තමයි කාන්තාවනුත් අද වෙනකොට හොරකම් අතින් පිරිමින්ටත් වඩා සුපිරි ගැට දාලා ගේම දෙන හැටි අපිට නිතර දෙවේලේ අහන්න ලැබෙනවා. අපි අද කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් මීරිගම ප්‍රෙදේශයේ කාන්තාවක් ගහපු සුපිරිම ගේමක් ගැන. මායම් 64ම දාලා කොල්ලෝ වශී කරගෙන හොටෙල් රූම් වලට එක්කගෙන ගිහින් පුරුෂ ශක්තිය වැඩිවෙන්න කියලා පෙතිත් දීලා දීපු සුපිරිම ගේමක්
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව හැබැයි ඉතින් කුලප්පුව හැදිලා දවසින් දෙකෙන් ගැහැණුත් එක්ක රූම් වලට රිංගන්න යන පිරිමින්ටත් මේවා හොඳ පාඩම් කියලා තමයි අපිට කියන්න වෙන්නේ


Friday, October 27, 2017

මුස්ලිම් ජාතික දරුවෙකු පැවිදි බිමට - මුස්ලිම් පවුලක එකම පිරිමි දරුවා - ISIS සංවිධානය ඉදිරියට සාමය ගෙනයාම එක අරමුණක්



අප සිදුකරගෙන යනු ලබන ආගමික ජාතික ශාසනික සේවාව වචනයෙන් අගය කරන්නෝ බොහෝ දෙනෙක් සිටි. ඔහුන් අපව දිරිමත් කරයි. එ දිරිමත් කිරීම නිබදව අපේ කැපවීම තව තවත් ධෛරයමත් කිරීමට හේතු වේ. එහි ප්‍රතිපලයක් ලෙස රාජගිරියේ පදිංචි මොහොමඩ් ෂුවේර් ඉසඩ් පියාගේ හා සිත්තා සීමතී ෂුවේර් මෑණියන්ගේ ආදරණීය එකම පුතු මොහොමඩ් ෂමීඩ් ඉසඩ් දරුවා 2017/10/27 දින උදෑසන 6:45 ට රාජගිරියේ චන්දානන්ද නමින් මා ගුරුදේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය.....
 විශේෂයෙන් එ සදහා සහෝදරත්වයෙන් ලෙන්ගතුව අප අසලම සිටින සිංහලේ අපි ජාතික සංවිධානයේ දේශීය විදේශීය තරුණ පිරිසට හා කාන්තා සංවිධානයේ ඔබට මූලිකව කෘතවේදීව පිං අනුමෝදන් කරමි.
එ දිරිහැන්වීම් හා සහයෝගයන් පිළිබදව ඔබට අවංකවම සතුටුවිය හැකි දිනයක් ලෙස අද දවස හැදිනිය හැක. සම්බුද්ධ ශාසනයේ හෙට දවස වෙනුවෙන්  කුල දරුවන් තිදෙනෙක් මගේ ගෞරවනීය ගුරු හාමුදුරුවන්ගේ උපධ්‍යායත්වයෙන්  උතුම් පැවිදි බිමට පත්කිරීමට හැකි විය.
එ අතර එක් සුවිශේෂ දරුවෙක් ද සිටී. ඔහුගේ නම මොහොමඩ් සමීර් ඉෂඩ්. වයස අවුරුදු 14 යි. අද සිට ඔහු රාජගිරියේ චන්දානන්ද නමින් පැවිදි බිමට පත්විය. මේ දරුවා අපට ගෙනවිත් බාර දෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ අප හිතවත් ව්‍යාපාරික මහත්මයෙක්.
 අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා ම මුස්ලිම් ජාතිකයෝ. ඉස්ලාම් භක්තිකයෝ. අප විසින් ඔහුන් ඇසුරු කිරීමට පටන්ගෙන සුළු කාලයක් තුළ බුදු දහම කෙරෙහි අප්‍රමාණව පැහැදීමට පත් උනා. අප ඉතා පැහැදිලිව ඔහුනට අවබෝධ කරවනු ලැබූයේ බෞද්ධ භික්ෂූන් යනු අන්‍ය ආගමිකයන්ට හා ජාතිකයන්ට කරදර හිරිහැර  කරන පිරිසක් නොව අප එසේ ආවේගයෙන් මෙන් හඩ නගා සමාජය ආමන්ත්‍රණය කරන්නේ අන්තවාදී මුස්ලිම් හා ව්‍යාප්තවාදී කතෝලික ආගමික කණ්ඩායම් විසින් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය මිනිසුන් අතර වෛරය ඇතිකිරීමට ගන්නා ලජ්ජිත උත්සහය හෙළා දැකීමට හා ඔහුන්ගේ ක්‍රියාවන් සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට බවත් ය. අපට අන්‍ය ආගමික ජාතික මිනිසුන් සමග වෛරයක් ඊර්ෂ්‍යාවක් කුහකකමක් නැ. අපට ඇත්තේ සාමකාමී සමාජය අවුල් ජාලයක් බවට පත් කරන අන්තවාදීන්ගේ හා ආගමික ව්‍යාප්තවාදීන්ගේ  ක්‍රියාවන් පිළිබද ගැටලුවක් පමණි.
උතුරේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් නියගයෙන් පිඩා විදින විට ජල බෝතලය බෙදා දීමට නිර්ණායකය ලෙස ජාතිය හෝ කුලය නොව සැලකිල්ලට ගත්තේ පිපාසයම පමණකි. දකුණට ගංවතුර ගලන විට වියලි ආහර හා සනීපාර්ක්ෂක උපාංග බෙදා දීමෙදී නිර්ණායකය ලෙස ජාතිය ආගම නොසැලකු බවත් සැලකිල්ලට ගත්තේ ජලයෙන් පිඩා විදින මිනිසුන් යන්න පමණක් බවත් කරුණාවෙන් සිහිපත් කරන්නෙමි. සිංහලේ අපි වෙනස් විදියට හිතන මිනිස්සු කොයන්මේ එ නිසයි.
එ බැවින් අප එදා මෙන්ම අද හා හෙට ද අවිහිංසාවාදයෙන් ම අපගේ ආගමික ජාතික ශාසනික කටයුතු සිදු කරන්නෙමි. කතා කළ යුතු තැන නිහඩවන්නෙත්, නිහඩ විය යුතු තැන කතා කරන්නෙත් නැත. සමාජ කතිකාවත් ඉදිරියේ නිහඩව සිටීම අනුමත කිරීමක් ලෙස සලකා නිහඩව නිසොල්මනේ සිටින්නේ  ද නැත.
ඒ අනුව මේ කරුණු කාරනා සාකච්ඡා කිරීම හා කාලයක් තිස්සේ අප සමග පැවැත් වූ ඇසුර හේතුවෙන් බුදු දහම කෙරෙහි පැහැදීමට පත් රාජගිරියේ චන්දානන්ද පොඩි හාමුදුරුවන්ගේ පියාණන් වන මොහොමඩ් ෂුවේර් ඉසෙඩ් හා මැණියන් සිත්තා සීමතී  දෙපළ එකතුව තම කුසින් වැදූ එකම දරුවා සසුනට පූජා කළා. අද එම ඉස්ලාම් දරුවා බුදු සෙවනේ පහස ලබමින් අප යටතේ බුදු දහම හා සිංහල සංකෘතිය ඉගෙන ගනිමින් සිටී. ඔහු අනාගතයේ ජිහාඩ්, අල්කයිඩා , ISIS, රොහින්‍යා ආදී ආගමික අන්තවාදී ත්‍රස්ථ කණ්ඩායම් ඉදිරියට සාමයේ පණිවිඩය ගෙන යනු දැකීම මාගේ එකම ප්‍රාර්ථනය යි. මේ ජීවිතයේ මා කළ  භාග්‍ය වන්ත ම ක්‍රියාවක් ලෙස මෙය සලකා ඔබට ද පින් අනුමෝදන් කරන්නෙමි.

මෙවැනි දරුවන් දහසකයේ නෙත් පැදීමට ඔබත් අප සමග අත්වැල් බැදගන්න

හොර හරක් ලොරියට අක්කයි නංගි හැප්පෙන හැටි දැක්ක පිටිපස්සෙන් ආපු පොලිස් ජීප් එක කරපු කාලකන්නි වැඩේ



පසුගියදා හොර හරක් පටවාගත් ලොරියක් පසුපස පොලිස් ජීප් එකක් පන්නගෙන පැමිණි මොහොතේ ලොරි රථය පාලනය කරගත නොහැකිව කැබ් රථයක්ද හැපී පසුව යතුරුපදියක්ද යටකරමින් පෙරලි ගියා. මෙහිදී යතුරුපැදියේ ගමන් කරමින් සිටි අක්කා නගෝ මියගියා පුවත අසන්නට ලැබුනා.
එම මොහොතේ ලොරිය පසුපස පන්නගෙන පැමිණි පොලිස් ජීප් රථය අනතුර සිදුවක් ආකාරය දැක කරපු නින්දාසහගත වැඩේ මේ වෙනකොට මාධ්‍යට දැනගන්නට ලැබිලා තියනවා. බලන්නකෝ පොලිස් ජීප් එක ඒ වෙලාවේ කරපු දෙකයි පනහේ වැඩේ වැඩි විස්තර සහ අනතුරේ ඡායාරුප සහිත වීඩියෝව මෙන්න


Wednesday, October 25, 2017

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

Image result for maithripala sirisena

ඉතිහාසයේ පටන්ම මෙරට සුළු ජාතීන්ට යම් අඩුපාඩුකම් සිදුව ඇතැයි ඔවුන් පවසන බවත්, එනිසා ඔවුන්ගේ මුහුණුවල පවා ලේ බිදුවක්වත් පෙනේනට නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
තමන් වහන්සේ ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පැවසූ බව එහිමියන් සදහන් කළේ “එළිය“ සංවිධානය විසින් කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
සුළු ජාතීන් බොහොම නොසතුටින් සිටිනා නිසා ඔවුන් වෙනුවෙන් යමක් කල යුතු යයිද ජනාධිපතිවරයා සදහන් කර ඇත. කෙසේ වෙතත් සුළු ජාතීන්ගේ මුහුණුවලට ලේ එන්නේ දේශපාලන නායකයින් අතට බලය ලබා දීමෙන් නොවන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට



බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.
මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල ආසන්නයේදී වන අතර වෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇත. පොලීසිය එම ස්ථානයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මන්ත්‍රීවරයාගේ නිවසේ කළ වැටළීමකදී එහි තිබී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක්, පිස්තෝල රඳවනයක් සොයාගෙන ඇති අතර මන්ත්‍රීවරයාගේ බිරිද ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රන්දීර් රොද්‍රිගු ඇමති ජෝන් අමරතුංගගේ සමීපතම ඥාතියෙකුද වෙයි.

දුරකථන බාවිතා කරන ඔබ හැමෝම මේක දැනගන්න මොන පාස්වර්ඩ් එක දාල තිබුනත් වැඩක් නැ දුරකථනය රැකගන්න මෙන්න සිංහලෙන්ම දැනගන්න



දුරකථන බාවිතා කරන ඔබ හැමෝම මේක දැනගන්න මොන පාස්වර්ඩ් එක දාල තිබුනත් වැඩක් නැ දුරකථනය රැකගන්න මෙන්න සිංහලෙන්ම දැනගන්න
ඔබගේ දුරකථනය රැකගන්න මේ දේ අනිවරෙන්ම දැනගෙන ඉන්න නැත්තන් විශාල මුදලක් වියදම් කරලා ගන්න ඔබගේ දුරකථනයත් අනතුරේ

ආර්පිකෝ රථගාලේදී තරුණියක් දෙස බලා ස්වයං වින්දනය කල ත්‍රිරෝද රථ රියදුරු තවත් තරුණියක්ම වීඩියෝ කර රටටම පෙන්නු හැටි

කාන්තා හිංසනය කියන්නේ මේ රටේ සුලභව සිදුවන සිදුවීමක්. බොහෝ කාන්තාවන් හිංසනයට ලක්වන්නේ පොදු ප්‍රවාහන සේවා වලදීය. විශේෂයෙන් කෝච්චියේ සහ බස්රථ වලදී නිතර මෙවැනි සිදුවීම් දැකගැනීමට හැකිවෙනවා. මේ අපි කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්. එනම්, තම පෞද්ගලික වාහනයේ සිටින අවස්තාවක එක්තරා ත්‍රිරෝද රථ රියදුරෙකුගේ නොහොඹිනා හැසිරීම ගැන. මේ ඇය ගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ සිංහල පරිවර්තනයයි.
“අද උදේ මම අපේ අම්මා ආපිකෝ එකේ බඩු අරන් එනකං කාර්පාක් එකේ වාහනේ නවත්ගෙන හිටියා. මම දැක්කා එක මිනිහෙක් ටිකක් අමුතු විදිහට හැසිරෙනවා. ඒත් මං ලොකුවට හිතුවේ නැහැ මොකද මම හිටියේ ආපිකෝ එකේ පාකින්ග් එකේ නිසා. ඒත් මම වැරදි. මගේ වාහනයට එහා පැත්තේ නවත්තලා තිබුන වාහනය ගත්තහම මේ මනුස්සයා එයාගේ ත්‍රිවිල් එක ගෙනත් මගේ කාර් එකට එහායින් නැවැත්තුවා. මම මගේ ෆෝන් එක ඔබාගෙන හිටපු නිසා හොරෙන් වගේ ඔහු දිහා බැලුවේ. වුනේ මොකක්ද කියලා මං කියන්න ඕනේ නැහැ.
වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට ඒක තේරුම් ගන්න පුළුවන්. මුලින් මං හිතුවේ මං ඒක නොසලකා හිටියොත් ඒ මනුස්සයා යයි කියලා. ඒත් අයි කාන්තාවන් වන අපිම හැමවෙලේම පසුබසින්නේ ? මම එවලේම මගේ වාහනේ සවිකරලා තිබුණු කැමරාව අරුගේ පැත්තට හරවලා රෙකෝඩ් කරගත්තා. ඔහු එම සිද්ධිය දැක්ක ගමන් එකපාරටම එතනින් පිටව ගියා. මම එවෙලම අදාළ පුද්ගලයාගේ වාහනේ අංකය අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. “ ඔයාලා මෙහෙම ඇඳගෙන යන නිසයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ “ කියලා කියන අයට මේක හොඳ පාඩමක් වෙයි. අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට චෝදනා කරන එකෙන් බැහැර වෙන්න.
ඔයාලටම පේනවා මම හිටියේ වාහනේ ඇතුලේ. මං සංවර විදිහට ඇඳගෙන හිටියේ. මම මේක බලාපොරොත්තු වුනේ නැහැ. මම නෙවෙයි කිසිම කාන්තාවක් මෙවැනි සිද්ධියක් බලාපොරොත්තු වන්නේ නැහැ. මේ පාර මේ මිනිහා වැරදි කාන්තාව තමන්ගේ ගොදුර බවට පත්කරගැනීමට උත්සහ කරේ. කැමරාවක් වාහනේ සවිකරගෙන ගියපු කාන්තාවකටයි මෙදා පාර ඔහු ගොදුර කරගත්තේ. බොහෝ වෙලාවට අපේ කාන්තාවන් මේ සිද්ධි නිසා පොලිසියට යන්න බය වෙනවා. පැකිලෙනවා. මෙවැනි දෑ නොසලකා හරින්න එපා. කුමක් හරි කරන්න. හැමවෙලේම ඔබේ දුරකථනය අතේ තියාගෙන මෙවැනි සිදුවීමක් සිදුවෙනකොට රෙකෝඩ් කරන්න. ඒක පොලිසියට බාර දෙන්නේ. නැත්තම් අන්තර්ජාලයට මුදාහරින්න.

ත්‍රිරෝද රථය වෙනුවට බජාජ් එකෙන් එන අලුත්ම භාණ්ඩේ මෙන්න


Image result for bajaj qute
ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රීරෝද රථ  ශ්‍රී ලංකාවට   ආනනය සීමා කිරීමට අවධානය යොමුව තිබීම නිසාImage result for bajaj qute ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රීරෝද රථ  ශ්‍රී ලංකාවට   ආනනය සීමා කිරීමට අවධානය යොමුව තිබීම නිසා  ඉන්දීය ත්‍රී රෝද රථ කර්මාන්තයට විශාල පහරක් එල්ල වනු ඇති බව ඉන්දීය මාධ්‍ය  පවසනවා


පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කළ ප්‍රකාශයකට අනුවයි ඔවුන් මෙම පුවත පළ කර ඇත්තේ.
කෙසේ වෙතත් ත්‍රීරෝද රථ වෙනුවට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන  බජාජ් qute ශ්‍රී ලංකා වෙළඳපොළට ගැලපෙනු ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මෙම රථය  මෝටර් රථයක් වශයෙන් නොව ත්‍රී රෝද රථවලට ආදේශයක් ලෙස ආනයනය කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එන්ජිම් ධාරිතාව 216.6 CC වන  Qute රථයේ දිග 2752 mm ක් වන අතර පළල 1312 mm ක් වනවා.
මෙහි  උස 1652 mm ක් වන අතර සිව් දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකියි.
මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කළ කාලයේදී ද මෙම රථය ගෙන්වීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා.

Sunday, October 22, 2017

ජනපති පුත් දහම් සිරිසේන ගේ හොර වැඩ අතේ මාට්ටු - දහම් සිරිසේන ගේ යාළුවන් එක්ක පාරවල් පුරා බිබී ගත්තු ආතල් - සාක්ෂි සහිතව මෙන්න


ජනාධිපති පුත් දහම් සිරිසේන විසින් ඔවුන්ගේ යාළුවන් සමග පාරවල් වල ගත චයරුප අන්තර්ජාලයේ කතාබහට ලක් වී තිබේ. කෙසේ නමුත් ඔහු නයිට් ක්ලබ් ගොස් ගත චයරුප බවට සමහරුන් මත ප්‍රකාශ කර ඇත. ඔහු මිට පෙරද නයිට් ක්ලබ් ගොස් තිබු CCTV දර්ශන ද සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කර තිබුණි.







ඔබට හිමි ලග්නය අනුව ඔබට පිහිටවෙන දෙවියන් මෙන්න සාර්ථක ප්‍රතිඵල ලබන්න මේ දෙවියන් වඳින්න



අපි හැමෝටම ඉපදුන වෙලාව අනුව අපිට හිමි ලග්නයක් තිබෙනවා. ඔබ මෙතෙක් දැන සිටියාද අපි එකිනෙකාගේ ලග්නය අනුව පිහිට වෙන විවිධ දෙවියන්ද අපිට සිටින බව. එහෙනම් අද දැනගන්න වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔබේ ලග්නයට හිමි දෙවියන් වඳින්න
සියලුත විස්තර සහිත වීඩියෝව මෙන්න ලග්නයෙන් ලග්නයට වෙන වෙනම විස්තරය මෙන්න


රජයෙන් වාහන ප්ලේන් පවා ගන්න තිබියදී බයිසිකලයෙන් ගමන් යන නෙදර්ලන්තයේ අගමැති



වර්තමාන ලෝකයේ තියන රභලම දියුණු රටක් තමයි නෙදර්ලන්තය කියන්නේ ඕනේ තරම් සල්ලි ඕනේ තරම් යාන වාහන මේ රටේ වැහි වැහැලා ඇමතිලාට රජයෙන් ගුවන් යානා පවා වෙන්කර තිබියදී මේ රටේ අගමැති ගමන් බිමන් යන්නේ කිසිම ආරක්ෂකයෙක් නොමැතිව නයිසිකලයෙන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එයයි
ලෝකෙටම ආදර්ශයක් දෙමින් පසුගියදා ඔහු අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්චා කිරීමට රජතුමා හමුවෙන්න ගිහින් තියෙන්නෙත් බයිසිකලයෙන් මෙන්න වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව



මෙන්න සුරංගනා ලෝකේ වගේ ලස්සන කරලා තියන ලංකාවේ උසම බස් එක මෙන්න



කොට්ටාවේ ඉඳන් කොළඹට යන බස් රජා ගැනයි අද අපි මේ කියන්න යන්නේ. ලස්සනට ස්ටිකර් වලින් සරසලා කොළඹ ඉදන් කොට්ටාවට යන මේ බස් එකේ දිහා හැමෝම බලන්නේ ගොඩක් අසාවෙන්. ලක්ෂ 80ක් විතර වෙන මේ බස් එක දැනට ලංකාවේ තියන උසම බස් එක ගැනයි අපේ මේ කියන්න යන්නේ
බලන්නකෝ මේ ලස්සන බස් එකේ විස්තරේ පොඩි ළමයි හැමෝම මේ බස් එකේ යන්න පොරකනවලු ඇවිල්ල විනාඩි ගානකින් බස් එක ෆුල් වෙනවලු

Saturday, October 21, 2017

අතුරුදන් වූ බව කියූ මුහුදු කොටි නියෝජ්‍ය නායක "සීලන්" ත්‍රිකුණාමලයෙන් මතුවේ! - රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුත් හමුවෙලා - සිදුවීම් ගණනාවක් ගැන විමසිල්ලෙන්

අතුරුදන් වූ බව කියන මුහුදු කොටි නියෝජ්‍ය නායක ලෝගේස්‌වරන් හෙවත් සීලන් ත්‍රිකුණාමලයෙන් මතු වී ඇත.
ඔහු ත්‍රිකුණාමලයේ පිහිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ නිවසට ගොස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. සීලන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මරා දැමූ බවට සාවද්‍ය පුවත් පසුගිය කාලයේ ප්‍රචාරය වී තිබිණි. නාවික බෝට්‌ටු රැසක්‌ විනාශ කිරීමට මුල් වූ සීලන් මෙතෙක්‌ සැඟ වී සිටි බව වාර්තා වේ.

තරුණයෙක් සමග සුරූපී නිලි මදුෂා නානකාමරයක නිරුවත් වෙයි.මෙන්න බුකිය කැළඹු ඒ වීඩියෝව.



ලංකාවේ මියුසික් වීඩියෝ වල දැන් නිරුවත් දර්ශන නොමැති තරම්.එයත් දැන් ට්‍රෙන්ඩ් එක වී හමාරයි.මේ කියන්න යන්නෙත් ඒ වගේ ලස්සන සින්දුවක තිබෙන නිරුවත් දර්ශනයක් ගැනයි.මියුසික් වීඩියෝ වලට රංගනයෙන් දායක වන මදුෂා හේරත්  එහිදී නිරුවත් වෙනවා.මෙන්න එම දර්ශන සහිත වීඩියෝව පහතින්.



රෝහිත රාජපක්ෂ සිය ජිවිතයේ පළමු වතාවට ඩුබායි ගිහින් කලදේ මෙන්න – සමාජ මධ්‍යයේ උණුසුම් ප්‍රතිචාර



කව්රුත් දන්නවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලම පුත්‍රයා තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ. රගර් ක්‍රීඩාවට වගේ රෝහිත ගීත ගායනයටත් දක්ෂයි. පසුගිය කාලයේ ඔහු මියුසික් වීඩියෝ කිහිපයක්ම එළිදක්වාද තිබුනා.
කොතරම් ගීත කිව්වත් ඔහු පසුගියදා ඩුබායි ගිහින් සන්ෆලවර් සංගීත කණ්ඩායමත් එක්ක ජිවිතයේ පළමු වතාවට කරපු දෙයක් ගැන ඔහු සටහනක් තබා තිබුනා. මෙයට සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් ප්‍රතිචාරද හිමිවුණා බවයි ඓට දැනගන්නට ලැබෙන්නේ. ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔයාලත් එහෙනම් බලන්නකෝ


Friday, October 20, 2017

යුරේනි ලයිව් වැඩසටහනකදී කවුරුත් පුදුම කරමින් නිවේදකයාගේ රහස් පෙදෙස අල්ලපු හැටි.මෙන්න බලන්නකෝ



ලංකාවේ ඉන්න ජනප්‍රිය සහ කටකාර නිලියක් කරපු වැඩක් පිළිබඳවයි අපි කියන්න යන්නේ.නිවේදකයා වැඩසටහන කරද්දී නැගිට ගොස් ඔහුගේ රහස් පෙදෙස අල්ලන හැටි බලන්නකෝ.මේ දේ කරන්නේ වෙන කවුරුවෙක් නෙවෙයි යුරේනි නොෂිකා..මෙන්න බලන්නකෝ පහතින් ඒ වීඩියෝව..

https://www.facebook.com/pattapadiri.lk/videos/764134797122957/

ඔව් මම පියුමි ව පාවිච්චි කලා තමයි - දුෂ්‍යන්ත් ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්


වීඩියෝව පහතින් බලන්න


Saturday, October 14, 2017

‘අතිගරු ජනාධිපතිතුමනි.. පරදින්න ලෑස්‌ති වෙන්න..’ - දෙහිවල ශ්‍රී.ල.නි.ප සංවිධායිකා ගයේෂා පෙරේරා සිරිසේනට කියයි


‘අතිගරු ජනාධිපතිතුමනිල පරදින්න ලෑස්‌ති වෙන්න’ යයි සදහන් කරමින් රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

ඇය විසින් තබා ඇති සම්පුර්ණ සටහන මෙසේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12 දා) පැවසු බවට මාධ්‍ය මඟින් මම දුටුවෙමි.
ජනාධිපතිතුමණි, මා දෙහිවල ආසනයේ ශ්‍රීලනිපය යළි ගොඩනැගීමට කැපවුයේ ඇතැම් බංකොලොත් දේශපාලන නායකයන්ගේ නින්දා , අවලාද සහ මඩ ගැසීම් හමුවේ බව ඔබට මතක ඇතැයි සිතමි.
කාන්තාවක් ලෙසත්, එම නින්දා , අවලාද සහ මඩ ගැසීම් හමුවේ මා නොසැලුනේ ඔබ තුමා කෙරෙහි ඇති විශ්වාසයත්, ශ්‍රීලනිපය ජයග්‍රහණයේ මාවතට ප්‍රවිෂ්ඨ කර වීමට මා තුල ඇති උනන්දුවත් හේතුවෙනි.
නමුත්, කණගාටුවට කරුණ නම් ශ්‍රීලනිපය අද හැසිරෙන්නේ ජයග්‍රහණයේ මාවත වෙනුවට පරාජයේ මාවතට තෝරා ගත් පක්ෂයක් ලෙසිනි.
රුසියාවේ අද ආරම්භ වන තරුණ සහ ශිෂ්‍ය සමුළුවට (XIX WORLD FESTIVAL OF YOUTH AND STUDENTS IN RUSSIA) ශ්‍රීලනිපය නියෝජනය කරමින් සහභාගී වූ පිරිස නිරීක්ෂණයේ දී පැහැදිලි වන්නේ පක්ෂය පරාජයේ මාවතට අවතීර්ණ වී ඇති සේයාවකි.
මෙම සමුළුවට ශ්‍රීලනිපය නියෝජන කරමින් සහභාගී වූ කණ්ඩායමේ බහුතරයක් ම තරුණ, තරුණියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොවේ. වයස 35-40 ඉක්මවූ මැදි වියත් පසු කල පුද්ගලයන්ය.
පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් තරුණ පරපුර ඉදිරියට ගෙන ආ යුතුය. ඔවුන්ට අවස්ථාවන් දිය යුතුය. නව ඡන්ද ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවලක් තිබිය යුතුය.

නමුත්, ශ්‍රීලනිපය මේ සියල්ල පසක ලා තරුණ සමුළුවලට නුසුදුස්සන් සහභාගී කරමින් තරුණ, තරුණියන්ට තිබෙන අවස්ථාවත් අහිමි කරමින් සිටියි. කණගාටුවෙන් වුව ද කිවයුත්තේ මෙය හුදෙක් ශ්‍රීලනිපයෙන් තම බඩගෝස්තරය රැක ගන්නා පිරිසකට ලබා දුන් වාර්ෂික විනෝද චාරිකාවක් පමණක් වන බවයි.
එසේම කාන්තා නියෝජනය වැඩිකිරීමට ජනාධිපතිතුමා කතා කල ද මෙම සමුළුවට කාන්තා නියෝජිතයන් 20%ක් වත් සහභාගී වී නොමැත. මීට සහභාගී වී ඇති කාන්තාවන් ඉහිප දෙනා ද පක්ෂය පත්කළ ආයතන සභාපතිවරුන්ගේ සුරතල් පුද්ගලික ලේකම්වරියන් සහ කාර්යාල සහයිකාවන්ය. මොවුන් කිසිවෙක් පක්ෂය වෙනුවෙන් කල කිසි දෙයක් නැත…

දෙහිවල ආසනයේ තත්ත්වය ද රටේ තත්ත්වයට නොදෙවෙනි නැත. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් කියන්නට යන්නේ නැත. නමුත් එක කරුණක් පමණක් කියමි. දෙහිවල ශ්‍රීලනිප තරුණ සංවිධානයේත්, කාන්තා සංවිධානයේත් ප්‍රධාන තනතුරු දරන කිසිවෙකුටත් මේ සමුළුවට සහභාගී වීමේ අවස්ථාව හිමි වුයේ නැත. එසේම ශ්‍රීලනිපයේ ප්‍රධාන කාන්තා සංවිධානය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ කිසිදු සාමාජිකාවකට මේ සමුළුව සඳහා සහභාගී වීමේ අවස්ථාවක් හිමි නොවූ බව එහි කාරක සභිකාවක් ලෙස වගකීමෙන් කිව යුතුය.
අවසානයේ කණගාටුවෙන් වුව ද කිව යුත්තේ ශ්‍රීලනිපය මෙසේ ගියොත් ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීමට නොව තෙවන තැනට ඇද වැටෙනු ඇති බවයි. මා එසේ නොවේවා යැයි ප්‍රාර්ථනා කරමි. ඒ මේ රටේ අහිංසක ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙනුවෙනි.

කරුණු මෙසේ වන විට ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ද, ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර මැතිතුමා ද, ශ්‍රීලනිප කාන්තා සංවිධානයේ සභාපතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ද නිහඩව සිටින්නේ දේශපාලන හෙන්චයියන්ට ඔවුන් යටව ඇති නිසාවෙන් ද?
තෙරැවන් සරණයි!
ගයේෂා පෙරේරා,
සභාපතිනි – දෙහිවල ශ්‍රීලනිප කාන්තා සංවිධානය.
කාරක සභික – ශ්‍රී.ල.නි.ප සමස්ථ ලංකා කාන්තා සම්මේලනය.

ගුරුවරිය දණ ගැස්වූ සරත් කුමාරට සිරිසේනගෙන් සංවිධායක පට්ටමක් රට පුරා ගුරු සංගම් විරුද්ධ වේ

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.
ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය.  මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු කීවේය.
ලංකාදීප පුවත්පත.



රත්තොට පොලීසියේ OIC ග්‍රාම නිළධාරිනියක දූෂණය කරයි ! කාටවත් කියන්න එපා යැයි මරණිය තර්ජනයත් කරලා!

Image result for sri lanka police

උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක්‌ කළ බව කියන රත්තොට පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා උඩුදුම්බර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා එම ග්‍රාම නිලධාරිනිය දූෂණයට ලක්‌ කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
 
දෙදරු මවක වන මෙම ග්‍රාම නිලධාරිනිය සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා දූෂණයට ලක්‌කිරීමෙන් පසු මේ පිළිබඳව හෙළි නොකරන ලෙස ඇයට මරණීය තර්ජන කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය විය.
අතවරයට ලක්‌ වූ ග්‍රාම නිලධාරිනිය මාස 6 ක්‌ තිස්‌සේ මේ පිළිබඳව කිසිවකුටත් හෙළිකර නොමැති අතර, එම නිලධාරියා උඩුදුම්බර පොලිසියෙන් රත්තොට පොලිසියට මාරු වී ගිය පසු ඇය මේ පිළිබඳව සිය සැමියාට පවසා ඇත.
පසුව අතවරයට ලක්‌ වූ ග්‍රාම නිලධාරිනිය සහ ඇගේ සැමියා මේ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය සැකකාර නිලධාරියා ඊයේ (11 දා) දහවල් කොළඹට කැඳවා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත්තේය.
පසුව ඊයේ (11 දා) රාත්‍රි සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මහනුවරට රැගෙන යන ලදී

Friday, October 13, 2017

ගල්කිස්සේ බාලිකාවක කෙල්ලෝ ලව් ටොෆි කාල වෙච්ච දේ මෙන්න!







යම් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මත්වූ ගල්කිස්ස ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.
එම පාසල අසළ තිබූ වෙළඳසැලකින් ‘‘ලව්...‘‘ යන නාමයෙන් ආරම්භවන ටොෆී වාර්ගයක‍් කෑමෙන් පසු  සිසුවියන් දෙනො මෙසේ මත්වී ඇති බව වාර්තාවනවා.
මොහොමඩ් රිස්ලි රිෂාඩ්, මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් යන එම වෙළඳසලේ හිමිකරුවන් දෙදෙනා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර තිබෙනවා.
අලෙවි කළ අදාළ ටොෆි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කර ඇති බවද,මේ සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන්ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙ බවද වාර්තාවනවා..

Thursday, October 12, 2017

මෛත්‍රී චන්දෙ ඉල්ලු හංසයා සභාපති මෙරට අයෙක් නොවෙයි.. ජනාධිපතිකමටත් අභියෝගයක්..

හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත.
රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ පත්කලේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
එහෙත් ඊටත් වඩා වැදගත් වනුයේ මෙවෙනි වංචාකාර පුද්ගලයකු කෙසේ ද ශ්‍රීලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයෙකු බිහිකළ පක්ෂයක නායකයකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පිලිගත්තේද යන වගයි.
එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කල ශ්‍රීලංකාවේ පුරවැසියන්ට පමණක් හිමි හැදුනුම්පත සහ එහි අංකයන් කෙසේ මෙවෙනි විදේශීය පුරවැසියකු ලබා ගත්තේ ද යන්න ත් සොයා බැලිය යුතු තවත් කරුණකි.
එහෙත් ආරංචි මාර්ගයන් සඳහන් කරනුයේ ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට ලබාගත් කෝටි ගනන් මුදල් මෙන්ම වෙනත් අනියම් මාර්ගවලින් ලැබුනු විශාල මුදල් ප්‍රමාණයක් මොහුගේ ගිනුම් වල තිබෙන බවත් මෙවා නිසියාකාරව හෙලිදරව් වූවොත් මෙරටේ ප්‍රභූවරුන් කිහිප දෙනෙකුගේ නම් හා වෙනත් සංවිධානයන්වල සම්බන්ධතා ඒ මහාපරිමාන මූල්‍ය වංචා සමඟ හෙලිවීමට හැකියාවක් ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මහතා පවසන්නේ මෙරට පුරවැසි භාවය නැති පක්‍ෂයක සභාපතීත්වය යටතේ ඇති හංසයා පක්ෂය මෙරට නීත්‍යානුකුළද නැද්ද එම පක්‍ෂය යටතේ මැතිවණවලට තරග කිරීම නීත්‍යානුකූලව පිලිගත හැකිදැයි ප‍්‍රශ්න ඇති බවයි.

 අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මහතා පවසන්නේ මෙරට පුරවැසි භාවය නැති පක්‍ෂයක සභාපතීත්වය යටතේ ඇති හංසයා පක්ෂය මෙරට නීත්‍යානුකුළද නැද්ද එම පක්‍ෂය යටතේ මැතිවණවලට තරග කිරීම නීත්‍යානුකූලව පිලිගත හැකිදැයි ප‍්‍රශ්න ඇති බවයි.

දුමින්ද දිසානායකට ඒඩ්ස් වැලදිලද? විස්තරය කියවන්න එන්න

ඒඩ්ස් සායනයකට ගිය සුරුපිනියකට දැනගැනීමට හැකිවී ඇත්තේ ඇයට ඒඩ්ස් රෝගය වැලදී ඇති බවයි. එහිදී වය්ද්‍යවරයා ඇගෙන් විමසා ඇත්තේ ඔබ ඇසුරු කල පුද්ගලයන් කවුරුන්ද යන්නයි. එවිට ඇය ජනප්‍රිය පුද්ගලයන් රශියෙක්ගේ නම් හෙළිකර ඇති බව සදහන් වේ. එම සිද්දිය පිළිබද සමාජ ජාල තුල හුවමාරු වූ පොස්ටුවක් පහත දක්වා ඇත.



කෙසේ වෙතත් මේ සම්බන්දව නිල වශයෙන් වාර්තා වී නොමැත.




වාහනේ කුඩේ කුඩු..දෙදෙනෙක් එතැනම මරුට - ඒ අතරේ පොලිසිය වාහනේ තිබ්බ සල්ලිවලට කරපු දේ මෙන්න

නාවල රාජගිරිය ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අංක 331/c ව්‍යාපාරික ස්ථානය අසළ තාප්පයක සහ විදුලි කණුවක හැපීමෙන් හොන්ඩා වෙසල්ස් රථයක ගමන් ගත් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා.
එහි ගමන්ගත් තවත් අයෙකු රෝහල් ගත කිරීමට වැලිකඩ පොලිස් නිලධාරීන් කටයුතු කළා.
අනතුරෙන් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති අතර ගියර් පද්ධතිය ඉදිරි පසින් ඉවතටම විසිව තිබෙනවා.
අනතුර සිදුවූ අවස්ථාවේ රථයේ ලක්ෂ ගණනක දෙස්විදෙස් මුදල්,චෙක්පත් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.
වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක කුමාර මෙම රථයේ ගමන් ගත් පිරිසගේ නෑදෑයන් පැය කිහිපයක් තුළ වැලිකඩ පොලිසියට කැඳවා එම මුදල් ඇතුළු සියලු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය නොවන භාණ්ඩ ඔවුන් වෙත බාර කර තිබෙනවා. 


අන්තර්ජාලය කැළඹු අනුහස්ගෙයි දෙව්මිගෙයි විවාහ මංගල ඡායාරූප මෙන්න-



අන්තර්ජාලය කැළඹු අනුහස්ගෙයි දෙව්මිගෙයි විවාහ මංගල ඡායාරූප මෙන්න- 





Wednesday, October 11, 2017

ඉරාජ්ව අතහැර පියුමි දුෂ්‍යන්ත් එක්ක සෙට්වෙයි මෙන්න අලුත්ම එක



පසුගිය දවසක ඉරාජ්ගේ අලුත්ම වීඩියෝවට ආන්දෝලනාත්මක රංගනයක යෙදුන පියුමි හංසමාලි දුෂ්‍යන්ත විරමන් එක්ක එකතුවෙලා අලුත්ම වැඩකට අත ගහයි මෙන්න වීඩියෝව උණු උණුවෙම
වීඩියෝව පහතින් ඔයාලත බලන්නකෝ හොඳද කියලා


Sunday, October 8, 2017

කොරියන් ගිහින් එන ගමන් රාජ මාලිගේ රෙඩ් එක්ක පියුමි ගත්ත අලුත්ම අතල් එක මෙන්න බලන්නකෝ මේ වීඩියෝ එක පිස්සු හැදෙනවා


වීඩියෝව මෙන්න


සියල්ල අවසානයේ නිහඩව හිටපු වික්ටර් රත්නායක අලුත් වීඩියෝවකින් එලියට - ඉරජ්ගේ වීඩියෝ බලල විව්ස් අරන් දෙනවා වගේ හැමෝම මේකත් බලමු.. මොකද මේ රටේ ගෞවරණිය කලාකරුවෙක් නිසා..


පසුගිය දිනවල ආන්දෝලනාත්මක කතා පැතිරුණ චරිතයක් තමයි වික්ටර් රත්නායක මහතා කියන්නේ.විවද අය කල දේවල් නිසා වික්ටර් රත්නායක මහතා ඉතාමත් අසරණව ජීවිතය පසුගිය දිනවා ගත කළා. කෙසේ වෙතත් වික්ටර් රත්නායක මහතා අලුත් නිර්මාණයක් කර තිබෙනවා.මෙන්න එම වීඩියෝව පහතින්.


පුලුවන්නම් මේ වීඩියෝව හිනා නොවී බලන්න - ඔට්ටුයි බෑ


වීඩියෝව පහතින්..


රොෂානාට පැයකට ලක්ෂ දෙකෙක් දෙන්නම් එන්න කියපු ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයා



මේ දිනවල ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ නාට්‍යක ප්‍රධාන චරිතයකට පන පොවන Roshana Ondajie ලංකාවේ මේ වෙනකොටනම් නොදන්නා කෙනෙක් නැති තරම්. එත් පසුගිය දිනෙක ඇයට පොඩි අකරතැබ්බයකට මුහුණදෙන්න සිදුවුණා ඒ ඇයට අනවශ්‍ය යෝජනාවක් ෆේස්බුක් හරහා යොමුවීම නිසා ඇය දැඩි ලෙස සිත් තැවුලට පත්වුණා
මෙන්න එම සිදුවීම ඇය සති අන්ත පුවත්පතකට ප්‍රකශ කල තිබු ආකාරය


Saturday, October 7, 2017

මවු පදවියට නිගා කරන මාස ගාන අනුව මිල නියම වෙන ගැබිනි ගණිකා සේවයක්





නුගේගොඩ තදාසන්න ප්‍රදේශ කිහිපයක් ගැබිනි ගණිකා වෘත්තිය බහුලව ව්‍යාප්තව ඇති ස්ථානයකි. පූර්ව ගැබිනි කාන්තා (ගැබට මාස 2ක් හෝ 3ක්) මධ්‍ය ගැබිනි කාන්තා (මාස 4-6) මහා ගැබිනි කාන්තා (මාස 7-8) ලෙස මොවුන් වර්ගීකරණය වී ඇති අතර ගැබේ වයසට අනුව මිල ගණන් තීරණය වේ.
ඉතා රූමත් පූර්ව ගැබිනි කාන්තාවකට නියම වන මිල රුපියල් 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයකි. ගැබට මාස 5ක් 6ක් ඉක්මවූ කල ඇය අලෙවි වන්නේ 20,000ත් 25,000ත් අතර මිලකටය.
එමෙන්ම මාස 7-8 හෝ ඊට වැඩි මාස ගණනක් ගතවූ ගැබක් සහිත කාන්තාවකට රුපියල් 35,00කට ආසන්න මුදලක් නියමවී ඇත;චූටි පුතා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔහු ගණිකා වෘත්තිය පවත්වාගෙන යන ස්ථාන පිළිබ¼දව හසළ දැනුම ඇත්තෙකි.
සේවාලාභියාගේ රුචිකත්වය අනුව ඔහු යා යුත්තේ කුමන ප්‍රදේශයටද යන්න බොහෝ විට තීරණය කර එම ස්ථානය කරා සේවාලාභියා කැඳවාගෙන යන්නේද චූටි පුතා විසිනි. එක්තරා ස්ථානයක පිහිටි සුපිරි නිවෙසෙහි ගේට්ටුව ක්‍ෂණිකව විවෘත කෙරුණේ චූටි පුතාගේ සෙවණැල්ලත් වැටෙන්නට පළමුවය.
ආරක්ෂක නිලධාරියාගේ සුහද පිළිගැනීමද එලෙසමය. එය ගණිකා වෘත්තියේ යෙදෙන ගැබ්බර කාන්තාවන් සඳහාම වෙන්වූ ස්ථානයකි. සේවාලාභීන්ගේද කිසිදු අඩුවක් නැත. තමන්ට රිසි ගැබිනිය තෝරා ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් එහිදී සපයා තිබිණි.


ගාය වැඩි වෙලා පාසල් නිල ඇදුමින්ම රූම් ගිය සිසුවියන් දෙදෙනෙක්ට වෙච්ච වැඩේ මෙන්න




හැමෝම හඩවමින් පියුමි හංසමාලි කොරියාවේ වේදිකාවට නැවතත් නැග තමන්ට කෙසෙල් වලින් ගැහුව අයට කිව්ව සංවේදී කතාව - හැමෝටම රිදෙන්න පියුමි කිව්ව කතාව මෙන්න


පියුමි හංසමාලි ලංකාවේ පුවත් මවන චරිතයක් කිව්වොත් අපි නිවැරදියි.  ඇය පසුගියදා කොරියාවේදී අවාසනාවන්ත ප්‍රාහයකට ලක්වූ බව අපි කවුරුත් දන්නා කාරණයක්. එත් ඇය යලිත් එම වේදිකාවට නැග පොඩි කතාවක් කිව්වා. ඔයාලත් බලලම කියන්නකෝ ඒ කතාව ගැන අදහස්.


Friday, October 6, 2017

කොන්ඩම් එපා සියලුම පොලිස් ස්ථාන වලට නියෝගයක් නිකුත් කරයි



පසුගියදා ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවක් උපත් පාලන කොපු සමඟ අත්අඩංගුවට ගත පුවතක් ජාතික පුවත්පතක පළවීමත් සමඟ ඒ වෙතට අවධානය යොමු කිරීමෙන් පසු මෙම අලුත් නිතිය පොලිසියට යෙදු බවයි අපට දැනගන්නට ලැබෙන්නේ
අදින් පසු කොන්ඩම් සහ ලිංගික උපකරණ ඉදිරිපත්කිරීම තහනම් කර තිබෙනවා මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්


අවරුදු 40හේ ඇන්ටි කෙනෙක් එක්ක යහන්ගත වුණ පස්යාලේ අවරුදු 22කේ කොල්ලෙක්ට හිතාගන්න බැරි වෙලාවක වුනදේ

වැරදි වැඩ කරන්න ගියොත් කවද හැරී ඒ දේවල් විඳවන්න වෙනවා. අද අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් මේක සිද්ධ වෙලා තියෙන්න පස්යාල ප්‍රදේශයේ. තමන්ගේ වයස මෙන් දෙගුණයක් වයසැති කාන්තාවක් සමඟ යහන්ගත වූ තරුණයෙක්ට නොහිතපු වෙලාවක මුහුණදෙන්න වුණා සිද්ධියක් ගැනයි මේ පුවත
අහුවෙන්නේ නෑ කියලා හිතාගෙන දැන දැන වැරදි කරන කාට කාටත් මේවා හොඳ පාඩම් මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව


Thursday, October 5, 2017

පිටරට අය ඇඩම්ස්පික් කියපු උතුම් ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම වෙනස්කරන්න යයි

ශ්‍රී පාදස්ථානය කිව්ව ලංකාවේ නොවෙයි ලොව පුරාම ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් පිටරට අයනම් ඇඩම්ස්පීක් කිව්වම තමයි මේ උතුම් පුදබිම ගැන දන්නේ නමුත් මේ සියලුම නම් ඉවත්කර “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස වෙනස්කිරීමට රජය වෙත ඉල්ලීමක් කර ඇති බව අපට දැනගන්නට ලැබුණා
වර්තමාන බෞද්ධ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ සඳහා එකඟතාව පළකොට තිබෙන බව අපට දැනගන්නට ලැබුණා වැඩි වස්=ව්සිතර සහිත වීඩියෝව මෙන්න


ඉරාජ් රෙදි නැතිව නා ගනී.. හිතු හිතු විදියට වීඩියෝ කරපු ඉරාජ් ට උන වැඩේ ගැන මියුසික් වීඩියෝවක් එයි.. රටම ගරු කරපු කලාකරුවාගේ රෙදි ගලවන්න ගිය ඉරාජ්ගේ රෙදි ගැලවුන හැටි මෙන්න.. වීඩියෝ එක බලලම කියන්න..


පසුගියදා ඉරාජ් කරපු වීඩියෝවක් එක්ක ඔහු ගැන ගොඩක් කතාවුනා. ගොඩක් අය බැන්න. කෙසේ නමුත් එම වීඩියෝවට සමාන වීඩියෝවක් දැන් අන්තර්ජාලයට මුදා හැරලා. ඔයාලත් බලලම කියන්නකෝ කොහොමද එක කියල..


රවී හා අගමැති තවත් හිරවෙයි.. තමාගේ ජිවිත කාලය තුලදී ඇමතිවරයෙකු ලන්සු තිබ්බේ පලවෙනි වතාවටයි.. තම මේ ගැන පුදුම වුණා.. මහා බැංකු සාමාන්‍යධිකාරී කියයි..

"වසර 30 තම බැංකු ජීවිතයේ ඇමතිවරයා මැදිහත් වී ලංසූ කීවේ ඉතිහාසයෙන් පළමු වරටයි"
"වසර 9ක් තරම් කාලයක් ඕස්ට්‍රේලියාවේද සේවය කොට ඇති තමා මෙම ක්‍රියාපටිපාටිය ගැන මවිතයට පත්වූ බවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි මහතාද එම කටයුත්තට සහාය වීම ගැනද තමාට පුදුම හිතුණා".
"රවී කරුණානායක කැඳ වූ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ද සහභාගි වුණා"
රවී කරුණානායක කැඳ වූ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතාද සහභාගිව සිටි බවද, මහ බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාද රැස්වීම් දෙකටම සහභාගි වූ බවද සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදී.ඇමැති රවි කරුණානායක විසින් ලබා දෙන ලද සීමාවන් යටතේ තම බැංකුවලින් අඩු ලංසු ඉදිරිපත් කරනු ලැබූ බවත් එහෙත් ඊට තරමක් වැඩි ලංසුවක් ඉදිරිපත් කළ අර්ජුන් ඇලෝසියස් හිමිකාරිත්වය දරන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එකී වෙන්දේසි දෙකේදීම සාර්ථකත්වයට පත්වෙමින් අති විශාල ලාභයක් උපයා ගන්නා ලද බවත් සාක්ෂිකරුවෝ වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියහ.
කොමිසම හමුවේ ඊයේ ප්‍රථම සාක්ෂිය ලබාදුන් මහ බැංකුවේ මහ කළමනාකරු (සාමාන්‍යාධිකාරි) එන්.වසන්ත කුමාර් මහතා කියා සිටියේ තමාගේ වසර 30කට අධික බැංකු සේවා ඉතිහාසය තුළවත් ඉන් පිටස්තරවත් කිසිම දිනක මුදල් ඇමැතිවරයකු මේ ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසියකදී මෙවැනි බලපෑම් සිදුකරමින් වෙනත් පාර්ශ්වයකට අනියම් වාසි ලබාදීමක් හෝ රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබූ රුපියල් කෝටි ගණනක ලාභ අහිමි කරන ලද අවස්ථාවක් ගැන අසන්නටවත් ලැබී නොමැති බවය.මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමා බැංකුකරුවකු නොවන නිසා තාක්ෂණිකව ගණන් හිලව් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි වුවත් මෙම ක්‍රියාව තුළින් රාජ්‍ය බැංකුවලට සිදුකරන ලද හානියේ බරපතළකම ගැන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි බවත්ය.
මෙම කටයුත්තේදී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වූ පී. සමරසිරි මහතාද මැදිහත් වී කටයුතු කළ බවත් සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කළ අතර එක් සාක්ෂිකරුවකු කියා සිටියේ තමාට මෙම ඇමැති කාර්යාලයේ රැස්වීමට පැමිණෙන ලෙස දන්වා සිටියේ පවා ඔහු විසින්ම බවත්ය.ඔහු එසේ කියා සිටියේ සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා නඟන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වසර 9ක් තරම් කාලයක් ඕස්ට්‍රේලියාවේද සේවය කොට ඇති තමා මෙම ක්‍රියාපටිපාටිය ගැන මවිතයට පත්වූ බවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි මහතාද එම කටයුත්තට සහාය වීම ගැනද තමාට පුදුම හිතුණු බවය.
උපුටා ගැනීම 'මව්බිම' පුවත්පත... 

දුෂණ විරෝධී වසන්ත ගේ හොර අතේ මාට්ටු.. මෙන්න ඇත්ත විස්තරේ.. බලධාරීන්ගේත් ඇස් උඩයයි.. තමන් කරපු පැමනිල්ලට තමන්ම අසුවෙලා..

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ගහපු ඩබල් ගේමක් අද දිනයේ අතේ පත්තු වී තිබේ. ඒ ඔහු විසින්ම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.
නාමල්‍ රාජපක්ෂ මහතා තම කාර්‍යාලය පවත්වමින් තිබූ කොළඹ 5 ගවර්ස් පෙදෙසේ අංක 7 දරණ ඉඩම සහ ගොඩනැගිල්ල නාමල් රාජපක්ෂ මහතා සතු ඉඩමක් බව පවසමින් ඒ පිළිබඳව විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා, වසන්ත සමරසිංහ මහතා විසින් පැමිණිලි කර ඇත. මේ පිළිබඳව කල පොලිස් පැමිණිලි වලින් එම චෝදනා වසන්ත සමරසිංහටම ආපසු එල්ලවන තත්ත්වයට පැමිණීම නිසා ඊයේ දිනයේදී එම විමර්ෂණය ඉහල නියෝග වලින් නවතන්නට කටයුතු කර ඇත.
එම ගොඩනැගිල්ලේ වත්මන් හිමිකරු ගේ කට උත්තරයේ වසන්ත සමරසිංහගේම නම සඳහන් වීම නිසා බලධාරීන් ගේ ඇස් උඩ ඉන්ද වී තිබේ. නිමල් පෙරේරා පවසා ඇත්තේ, මෙම ඉඩම හා ගොඩනැගිල්ල තමන් භූතානි නම් අයෙකුගෙන් මිලියන 800කට මිලට ගත් බවත්, ඒ සදහා සම්භන්ධීකරණ කටයුතු කලේ මෙම පැමිණිල්ල දැමූ වසන්ත සමරසිංහම බවත්‍ ය.
වැඩි දුරටත් නිමල් පෙරේරා මහතා පවසා සිටින්නේ, මේ සම්භන්ධීකරණ කටයුතු කිරීම නිසා බ්‍රෝකර් ගාස්තු ලෙස භූතානි අඩු කල මුදල වන මිලියන විසි හතරක මුදල තමන් විසින්ම වසන්ත සමරසිංහට ලබා දුන් බවයි. ඒ වගේම භූතානි සතුව තිබූ තවත් ඉඩම් හතරක් විකිණීම වසන්ත සමරසිංහගේ සම්භන්ධීකරණයෙන් විකුණූ බව තමන් හොදාකාරයෙන්ම දන්නා නමුත් එහි බ්‍රෝකර් ගාස්තු පිළිබඳව තමන් නොදන්නා බවද පැවසීය.
නාමල් රාජපක්ෂ තම ගොඩනැගිල්ල සිය කාර්‍යාලය ලෙස භාවිතා කල බවත්, නියමිත කාලය අවසානයේ ඔහු එයින් ඉවත් වී ගොස් ඇති බවත් නිමල් පෙරේරා විසින් පොලීසියට වැඩි දුරටත් දන්වා ඇත. ඒ අනුව සුදු රෙදි පෙන්වමින් අනුන්ව බොරු පැටලවිලි වල හිර කරන්නට ගත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ රෙදි සියල්ල ලිහී නිරුවත් වී සිටින බව අප ඔබට ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු.

බයික් අරන් ගමේ ගිහින් කරපු නොමනා වැඩ නිසා ගම්මුන් දුවන්න ගුටි දීල.. ආයේ නම් ඔවුන් ජීවිතේට මේ වගේ වැඩ කරන එකක් නෑ.. අපි කාටත් මේවා හොද පාඩම්..


මතුගම කළුපහන ඇල්ලේ නෑමට හා විනෝදවීමට ඉකුත් (1)දා ගිය කොළඹ ප්‍රදේශයේ තරුණයන් අටදෙනෙකුගේ නොමනා හැසිරීම නිසා ගම්මුන් විසින් හොඳ හැටි පහරදී ඇතැයි මීගහතැන්න පොලීසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දැනුම් දීමක් මත පොලීසිය මැදිහත්වී අදාළ තරුණයන් බේරාගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියතු කලුපහන ප්‍රදේශයේ තරුණයෙකුගේ මිතුරෙකු සහ ඔහු සමග පැමිණි තවත් මිතුරන් හත්දෙනෙකු මෙදින සවස 2ටපමණ ඇලේලේ සාජ්ජය ආරම්භ කර ඇති අතර ඔවුන් පැමිණි ඉතා ඉහළ වටිනාකමකින් යුතු විවිධ මාදිලියේ යතුරුපැදි වලින් ගමේ තැන තැන සැරිසරමින් අමුතු රංගනයක යෙදී ඇත.
මධුවිතත් මුසුවූ මෙම රංගනය ගම්මුන් විසින් ඉවසුවද ගමේ අහිංසක ගෑනු ළමයින්ට කළ අනවශ්‍ය විහිළු ප්‍රදේශවාසීන්ගේ ඉවසීමේ සීමාවේ රතු කට්ට ඉක්මවා ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ගමේ තරුණ ප්‍රජාව කොළඹ ගැන්සිය අල්ලාගෙන හොඳ හැටි පූජාවක් දී ඇති අතර එයින් අන්දමන්ද වූ කොළඹ කරුණයන් හිස් ලූ ලූ අතට දිවගොස් ඇත.
යතුරුපැදි අතහැර කැලෑ වැදී තරුණයන් අතරමං වීමෙන් පසු කවුරුන් හෝ 119ට දුන් ඇමතුමක් අනුව මීගහතැන්න පොලිස් නිළධාරීන් පිරිසක් එහි ගොස් පිරිස බේරාගෙන ඇත.

රවි ගස් යන ලකුණු.. බැදුම්කර කොමිසමේදී රාජ්‍ය බැංකු තුන සාක්‍ෂි දෙයි.. උපදෙස් සියල්ල දුන්නේ රවී.. බැංකු සභාපතිවරු පවසයි..


රවි ගස් යන ලකුණු.. බැදුම්කර කොමිසමේදී රාජ්‍ය බැංකු තුන සාක්‍ෂි දෙයි...ප‍්‍රශ්ණගත බැඳුම්කර නිකුතුව සිදුවෙද්දී ඒ සදහා අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි එවකට මුදල් ඇමති රවී කරුණානායක විසින් රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේ යයි ඒ සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේදී අද හෙලි විය.
මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් අද දිනයේ කොමිසම හමුවට කැදවා ප‍්‍රශ්ණ කරනු ලැබීය.
මෙම බැංකුවල සභාපතිවරැන් කොමිසම හමුවට අද කැදවූ නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම වෙනත් දිනකට කල් දමා ඇත.

ශිෂ්‍යත්වය අසමත් කුඩා දරුවෙක් සියදිවි නසා ගෙන.. මව්පියන්ගේ පීඩනය දරා ගන්න බැරිවෙලා.. හැමදාම පන්තියේ පළවෙනියා ගුරුතුමිය කියයි..

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල නිකුත් වීමත් සමඟ නුවරඑළිය ප්‍රදේශයෙන් ඉතා කණගාටුදායක පුවතක් දැන ගැනීමට ලැබුනා..
නුවරඑළිය ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි චානක රුවන් පෙරේරා නමැති දරුවාට ශිෂ්‍යත්වය සමත්වීමට නොහැකි වූ නිසා වැඩිහිටියන් ඇති කල පීඩනය දරා ගැනීමට නොහැකිව ඔවුන්ගෙ නිවස පහල ඇති ලිඳට පැන සිය දිවි නසා ගෙන තිබෙනවා..
මෙම දරුවාගේ පාසලේ ගුරුවරිය පවසන්නෙ චානක හැමදාම පංතියේ පළවෙනියා වන බවත් ඔහු ගැන හැමෝම බලාපොරොත්තු තබා ගෙන සිටි බවත්ය.
චානකගේ අක්කා පවසා සිටියේ මෙම සිදු වීම ඔහුන්ට අදහාගත නොහැකි බවයි..
අසල්වාසීන් පැවසුවේ මෙම දරුවාට සතියේ සෑම දිනකම වගේ අමතර පංති තිබූ බවත් සෙල්ලම් කිරීමටවත් කාලය නොතිබුණු බවයි...
මෙම සිදුවීමත් සමඟ අප සැමට සිතීමට දෙයක් ඉතුරු විය එනම් අවුරුදු දහයක් වැනි කුඩා දරුවන්ට මෙතරම් පීඩනයක් ඇති වන විභාගයක් පැවැත්වීම සුදුසුද යන්නයි..

Actor Prakash Raj questioned Prime Minister Narendra Modi’s silence over the murder of Gauri Lankesh.


A private complaint has been registered against National award-winning actor Prakash Raj in a Lucknow court by a lawyer over his recent remarks on Prime Minister Narendra Modi, news agency ANI reported. The court is scheduled to hear the complaint on October 7.
On Monday, Raj stirred up a storm after questioning the “absolute silence” of PM Modi on those “celebrating” the killing of journalist Gauri Lankesh. The actor, a close friend of the Lankesh family, said the prime minister and others were acting as if nothing had happened despite having social media followers celebrating the killing on social media.
“Who killed my dear friend Gauri is not as important to me today as who has been celebrating her death. There may not be proof as to who killed Gauri but we can see who is celebrating it and from this we can form an idea of who could have killed her. The underlying cruelty in all of this is apparent to many people. Many of those celebrating Gauri’s death are persons followed by the Prime Minister on social media. The PM has been absolutely silent about these people,” Raj said while speaking at the 11th annual convention of left-affiliated students’ group Democratic Youth Federation of India.

He went on to say that: “When we see these people going around acting as if nothing has happened, I feel like giving them the five National Awards I have won for acting.” “Look I am a seasoned actor, can I not see through the acting? Give me some respect. Am I stupid? Are people foolish that they cannot see through all this? Are the youth of today blind? The time has come for Modi to understand this,” Raj continued.
Soon after his speech, reports emerged that Raj wants to give back his national award in protest against the killing of veteran journalist Gauri Lankesh. Rubbishing such reports, the actor clarified saying, “Well I can just laugh at the crawling on the newschannel that Prakash Raj has decided to give back his national awards. I am not such a fool to give back my national awards. It has been given to me for my body of work, which I am very proud of.”