Thursday, October 5, 2017

පිටරට අය ඇඩම්ස්පික් කියපු උතුම් ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම වෙනස්කරන්න යයි

ශ්‍රී පාදස්ථානය කිව්ව ලංකාවේ නොවෙයි ලොව පුරාම ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් පිටරට අයනම් ඇඩම්ස්පීක් කිව්වම තමයි මේ උතුම් පුදබිම ගැන දන්නේ නමුත් මේ සියලුම නම් ඉවත්කර “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස වෙනස්කිරීමට රජය වෙත ඉල්ලීමක් කර ඇති බව අපට දැනගන්නට ලැබුණා
වර්තමාන බෞද්ධ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ සඳහා එකඟතාව පළකොට තිබෙන බව අපට දැනගන්නට ලැබුණා වැඩි වස්=ව්සිතර සහිත වීඩියෝව මෙන්න


No comments:

Post a Comment