Saturday, October 28, 2017

‘ඔ්කට ගහල දාපං’ කියා ‘අකුරු තුනේ’ ආණ්ඩුවේ ප‍්‍රබලයා කියයි..- බෙල්ලන්විල හිමි හෙලි කරයි..

දලදා මාලිගාවට මහා සංඝරත්නයට ජනතාව තුල ඇති ගෞරවය නැති කිරීම සදහා ආණ්ඩුව විසින් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.

දලදා මාලිගාවට කෝටි ගානකට ඇතෙක් ගෙනාවේ යයි එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය බවත් එය එම රජයේ පරිත්‍යාගයක් බවත් උන් වහන්සේ සදහන් කරති.
‘මූට මේ වෙලාවෙ ගහල දාපං’ යයි කියමින් මෙම වැඩපිලිවෙල ආරම්භ කර ඇත්තේ අකුරු තුනක නමක් සහිත ආණ්ඩුවේ ප‍්‍රධානියෙක් බවද උන් වහන්සේ කියා සිටියහ.
මේ ආකාරයේ කැත වැඩ මීට පෙර කිසිදු ආණ්ඩුවකින් සිදු නොකල බවද සදහන් කරන එහිමියෝ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටද කොලේ වහලා කරන සැලසුමක් ඇතැයිද සදහන් කරති.


No comments:

Post a Comment