Monday, October 2, 2017

ජනපති සොයුරු ඩඩ්ලිගේ "අරලිය" ලොරියකට යටවී අයෙක් මරුට - පින්තුර සමග විස්තරය මෙන්න

ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහල් ව්‍යාපාරයේ ලොරියක් අද පෙරවරුවේ කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේදී වෙනත් වාහනයක ගැටීමෙන් එම වාහනයේ ගමන්ගත් එක අයෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. කෙසේ නමුත් සමාජ ජලා පුවත් වාර්තා කර  තිබුනේ අරලිය සහල් ලොරියේ රියදුරුට ඉක්මනින්ම පොලිස් අප මත මුදාහැර ඇති බවයි. එම සටහන හා එම අවස්ථාවේ දර්ශන පහතින් බලන්න.

Image may contain: outdoor
No automatic alt text available.
Image may contain: one or more people

No comments:

Post a Comment