Saturday, October 28, 2017

කොල්ලොන්ව රූම් එක්කගෙන ගිහින් ශක්තිය එන්න පෙතිත් දීලා මීරිගම අක්කා කෙනෙක් ගහපු අමුතු ගේම



පිරිමින් වගේම තමයි කාන්තාවනුත් අද වෙනකොට හොරකම් අතින් පිරිමින්ටත් වඩා සුපිරි ගැට දාලා ගේම දෙන හැටි අපිට නිතර දෙවේලේ අහන්න ලැබෙනවා. අපි අද කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් මීරිගම ප්‍රෙදේශයේ කාන්තාවක් ගහපු සුපිරිම ගේමක් ගැන. මායම් 64ම දාලා කොල්ලෝ වශී කරගෙන හොටෙල් රූම් වලට එක්කගෙන ගිහින් පුරුෂ ශක්තිය වැඩිවෙන්න කියලා පෙතිත් දීලා දීපු සුපිරිම ගේමක්
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව හැබැයි ඉතින් කුලප්පුව හැදිලා දවසින් දෙකෙන් ගැහැණුත් එක්ක රූම් වලට රිංගන්න යන පිරිමින්ටත් මේවා හොඳ පාඩම් කියලා තමයි අපිට කියන්න වෙන්නේ


No comments:

Post a Comment