Saturday, October 21, 2017

රෝහිත රාජපක්ෂ සිය ජිවිතයේ පළමු වතාවට ඩුබායි ගිහින් කලදේ මෙන්න – සමාජ මධ්‍යයේ උණුසුම් ප්‍රතිචාර



කව්රුත් දන්නවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලම පුත්‍රයා තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ. රගර් ක්‍රීඩාවට වගේ රෝහිත ගීත ගායනයටත් දක්ෂයි. පසුගිය කාලයේ ඔහු මියුසික් වීඩියෝ කිහිපයක්ම එළිදක්වාද තිබුනා.
කොතරම් ගීත කිව්වත් ඔහු පසුගියදා ඩුබායි ගිහින් සන්ෆලවර් සංගීත කණ්ඩායමත් එක්ක ජිවිතයේ පළමු වතාවට කරපු දෙයක් ගැන ඔහු සටහනක් තබා තිබුනා. මෙයට සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් ප්‍රතිචාරද හිමිවුණා බවයි ඓට දැනගන්නට ලැබෙන්නේ. ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔයාලත් එහෙනම් බලන්නකෝ


No comments:

Post a Comment