Saturday, October 21, 2017

අතුරුදන් වූ බව කියූ මුහුදු කොටි නියෝජ්‍ය නායක "සීලන්" ත්‍රිකුණාමලයෙන් මතුවේ! - රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුත් හමුවෙලා - සිදුවීම් ගණනාවක් ගැන විමසිල්ලෙන්

අතුරුදන් වූ බව කියන මුහුදු කොටි නියෝජ්‍ය නායක ලෝගේස්‌වරන් හෙවත් සීලන් ත්‍රිකුණාමලයෙන් මතු වී ඇත.
ඔහු ත්‍රිකුණාමලයේ පිහිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ නිවසට ගොස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. සීලන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මරා දැමූ බවට සාවද්‍ය පුවත් පසුගිය කාලයේ ප්‍රචාරය වී තිබිණි. නාවික බෝට්‌ටු රැසක්‌ විනාශ කිරීමට මුල් වූ සීලන් මෙතෙක්‌ සැඟ වී සිටි බව වාර්තා වේ.

No comments:

Post a Comment