Friday, October 27, 2017

හොර හරක් ලොරියට අක්කයි නංගි හැප්පෙන හැටි දැක්ක පිටිපස්සෙන් ආපු පොලිස් ජීප් එක කරපු කාලකන්නි වැඩේ



පසුගියදා හොර හරක් පටවාගත් ලොරියක් පසුපස පොලිස් ජීප් එකක් පන්නගෙන පැමිණි මොහොතේ ලොරි රථය පාලනය කරගත නොහැකිව කැබ් රථයක්ද හැපී පසුව යතුරුපදියක්ද යටකරමින් පෙරලි ගියා. මෙහිදී යතුරුපැදියේ ගමන් කරමින් සිටි අක්කා නගෝ මියගියා පුවත අසන්නට ලැබුනා.
එම මොහොතේ ලොරිය පසුපස පන්නගෙන පැමිණි පොලිස් ජීප් රථය අනතුර සිදුවක් ආකාරය දැක කරපු නින්දාසහගත වැඩේ මේ වෙනකොට මාධ්‍යට දැනගන්නට ලැබිලා තියනවා. බලන්නකෝ පොලිස් ජීප් එක ඒ වෙලාවේ කරපු දෙකයි පනහේ වැඩේ වැඩි විස්තර සහ අනතුරේ ඡායාරුප සහිත වීඩියෝව මෙන්න


No comments:

Post a Comment