Saturday, September 30, 2017

කොටින්ගේ සුවදුක් බැලීමට එක්සත් ජාතීහු ලංකාවට - එන්නෙත් බිහිසුණු යුධ අපරාධකරුවන් බලන්න


බිහිසුණු යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 90 කගේ සුවදුක්‌ විමසීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ දෙසැම්බර් මස මුල් සතියේදී ජිනීවා සිට මෙරටට පැමිණීමට නියමිතය.

ඔවුන් ත්‍රිකුණාමලයේ ගන්සයිට්‌ නාවික කඳවුර සහ වවුනියාවේ ජෝශප් හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමට නියමිතය.

ත්‍රස්‌තවාදීන් පිරිසකගේ සුවදුක්‌ විමසීමට එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ පැමිණෙන මුල් අවස්‌ථාව මෙයයි.

එම විමර්ශන කණ්‌ඩායම තම නිරීක්‌ෂණ වාර්තාව ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන ලෝක මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය - ස්‌විට්‌සර්ලත්තයේ ජිනීවා නුවර සිට Divaina 2017/10/01

වැඩකට නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න මට කාලයක් නෑ - රවීගේ ප්‍රශ්නයට මහබැංකු අධිපති උත්තර දෙයි


‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයා එසේ පැවසුවේ, එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී මාධ්‍යවේදියා මහ බැංකු අධිපතිවරයාගෙන්විමසා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින අදක්ෂ හොරුන් නිසා උද්ධමනය ඉහළ යන බවට රවි කරුණානායක මන්ත‍්‍රීවරයා ඉකුත් දා කළ චෝදනාව පිළිගන්නේ ද යන්නය. එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කීය.
ඔය වගේ වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දෙන්න මම කාලය නාස්ති කරන්නේ නැහැ. මහ බැංකුවට හොඳ විශිෂ්ඨ කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම, අවබෝධය, තාක්ෂණික ඥානය ඉතාම ඉහළයි. කිසි ප‍්‍රශ්නයක් නැහැ. කළ යුත්තේ කුමක්ද කියා අපේ නිලධාරීන් හොඳින් දන්නවා. මුදල් අමාත්‍යාංශය වැට් බදු සංශෝධනය කළා. වැට් බද්ද ඉහළ යාම නිසා උද්ධමනයත් වැඩිවුණා. මුදල් අමාත්‍යාංශය තමයි වැට් බදු ඉහළ නැංවූයේ. එය මහ බැංකු තීරණයක් නොවේ යැයි ද අධිපතිවරයා කීය
(රංජන් කස්තුරි)

JR ගේ මුනුබුරාත් මහින්ද පිලට එක්වෙයි - නිදහස් පක්ෂ සංවිධායක කමත් අතැරලා







Friday, September 29, 2017

විජයකලා අත්අඩංගුවට ගන්න යාපනය පුරා හර්තාල්

යාපනය විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමවූ ස්‌වීස්‌ කුමාර නමැත්තා සැකකරුවකුව සිටියදී පොලිස්‌ අත්අඩංගුවෙන් මිදී පලා යැමට ළමා සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය උපකාර කළ බව
කියමින් ඇයට විරුද්ධව පෝස්‌ටර් තොගයක්‌ යාපනය හා ඒ අවට ප්‍රදේශපුරා ඊයේ (29 වැනිදා) අලවා තිබී ඇත.
විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු ස්‌වීස්‌ කුමාර නමැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන පොලිසියට භාරදුන් අවස්‌ථාව් ඔහුට පලා යැමට මහේෂ්වරන් මහත්මිය උදව් උපකාර කළ බවට චෝදනාවක්‌ එල්ලවී තිබිණි.මහේෂ්වරන් මහත්මියට විරුද්ධව මුද්‍රණය කළ මෙම පෝස්‌ටර් කයිට්‌ස්‌, යාපනය ඇතුළු ප්‍රදේශ කීපයක අලවා තිබූ බව පොලිසිය කියා සිටියේය.ස්‌වීස්‌ කුමාර් නමැත්තාට පලා යැමට උදව් කළ බවට චෝදනා එල්ලවී තිබූ මහේෂ්වරන් මහත්මියගෙන් මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි.
මේ සම්බන්ධයෙන් විමසීමකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කියා සිටියේ විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පවත්වාගෙන යන බවත් එය තවමත් නිමවී නැති බවත්ය.පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබුණේ විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් ස්‌වීස්‌ කුමාර අල්ලාගත් අවස්‌ථාවේ විජයකලා මහේෂ්වරන් මහත්මිය එහි පැමිණි බවයි.එහිදී මහේෂ්වරන් මහත්මිය ප්‍රදේශවාසීන්ට පවසා තිබුණේ ස්‌වීස්‌ කුමාරට පහරදී ඔහු මරාදැමුවොත් මේ අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි වන බවයි.
මෙම සැකකරුට පහරදී මරා දැමීමට කටයුතු නොකර ඔහු පොලිසියට භාරදීමට කටයුතු කරන ලෙස ද මහේෂ්වරන් මහත්මිය ප්‍රදේශවාසීන්ට පැවසූ බවද විමර්ශන වලින් හෙළිවිය.මේ සම්බන්ධයෙන් මහේෂ්වරන් මහත්මිය ඒ අවස්‌ථාවේ කයිට්‌ස්‌ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට කථාකර සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද උපදෙස්‌ දුන් බව විමර්ශනවලදී හෙළිදරව් වී තිබිණි.ඇමැතිනිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගතයුතු බවට බලකරමින් අද 30 දා යාපනයේ හර්තාල් ව්‍යාපාරයක්‌ පැවැත්වෙන බව එම පෝස්‌ටර්වල සඳහන්ව තිබුණි.
(දිවයින ඇසුරින්, ජයරුපය වන්නි රොමේෂ් )

Arested wijayakala maheshwaran

ජනාධිපති බෑනාගෙ රුපියල් කෝටි හාරදහසකට වඩා වැඩි වංචාවක් හසුවේ - ලිපිය යවා ඇත්තේත් ජනාධිපතිවරයායි - සියලුම වංචා සාක්ෂි සහිතව මෙන්න



දස වසරක් පැරණි රුසියානු යුද නැවක් හා පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් හරහා රුපියල් කෝටි දහස් ගණනක වංචාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ බෑණනුවන් හා පුද්ගලික මාධ්‍ය ජාලයක හිමිකරු එක්ව සිදු කරන බවට එජාප හිතවාදී වෙබ් අඩවියක් විසින් හෙලි කර ඇත.
මෙම ගණුදෙනුවෙන් රටට රුපියල් කෝටි 13,464 ක් අලාබ සිදුවන බවත් ජනාධිපති බෑණා ඇතුළු අතරමැදියන් අතට ඉන් කෝටි 4039 බෙදී යන බවත් එම වාර්තාවේ දැක්වෙයි.

Thursday, September 28, 2017

පල්ලි හදන බලය අපට දෙන්න.. බදුයිදින් කියයි.. නිවාස වලට මුදල් මැදපෙරදිගින් හම්බවෙනවා.. ජනපතිගෙනුත් ධනාත්මක ප්‍රතිචාර..

මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ  අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පසුගියදා(26) ඉදිරිපත්කර ඇත.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් ජනාධිපතිවරයාගෙන් මීට පෙර කර තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,රවුෆ් හකීම් හා අසාද් සාලි යන අය විසින් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මේ කරුන සම්බන්ධයෙන් සලකා බලන බව ජනාධිපතිවරයා විසින් එහිදී ප්‍රකාශ කොට ඇත.

අන්තවාදී කණ්ඩායම් විසින් මුස්ලිම් ජන කොටස ඉලක්ක කර කරනු ලබන යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව මුස්ලිම් ජනතාව දැඩි සංවේගයට පත්ව ඇති බවත් මෙවැනි ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම මුස්ලිම් නායකයින් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මීට අමතරව පසුගිය සුනාමි ව්‍යසනයෙන් හානියට පත් නිවාස වෙනුවට එම ජනතාවට ලබාදීමට "නුරෙයිචෝලේ" ප්‍රදේශයේ ඉදිකර ඇති නිවාස මෙතෙක් ජනතාවට ලබානොදීම පිළිබඳවද මෙහිදී මෙම මුස්ලිම් දේශපාලන නායකයින් තිදෙනා ජනාධිපතිවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡාකොට ඇත.

මේ වන විට අදාල නිවාස යෝජනා ක්‍රමය සහිත භූමියේ කැලෑව වැවී එම නිවාසද වනයට යටවෙමින් පවතින බවත් නැවත ඒවා යථා තත්ත්වයට පත්කර නිවාස අහිමි ජනතාවට ඒවා ලබාදීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් මෙහිදී මොවුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා වැයවන මුදල මැද පෙරදිග රටවලින් ලබා ගත හැකි බවත් මෙහිදී මෙම පිරිස විසින් ජනාධිපතිවරයා හට පවසා ඇත.

මෙම සාකච්ඡාවේ ප්‍රතිථලයක් ලෙස මේ පිළිබඳව සොයාබලා  අදාල නිවාස යෝජනා ක්‍රමය එළඹෙන ජනවාරි මස අට වැනිදින (08) ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් නිළදාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එකක් කොල පාටයි අනික රතු පාටයි.. හැබැයි දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ.. ගම්මන්පිල රතු පක්ෂෙට රිදෙන්න දෙයි - වීඩියෝ සහිතයි




රෝහින්‍යවරු උතුරට එවන්න අපි සුරක්ෂිතව රැකබලා ගන්නම් - ශිවජිලින්ගම්ගෙන් යෝජනාවක්

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් පිරිසක් කරන විරෝධතා හෙළා දකින අතර, රෝහින්ග්‍යා  සරණාගතයින් උතුරට යොමු කරන ලෙසත් අදාළ පිරිස රැක ගැනීමට හැකියාවක් තිබෙන බවත් උතුරු පළාත් සභා මන්ත්රී  එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.

යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පළාත් සභා සැසි වාරය ඊයේ(28) පැවැත්වු අවස්ථාවේදී ඔහු එලෙස පැවසුවේය.

රෝහින්ග්‍යා  මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් කරන විරෝධතා හෙලා දකිමින් , මෙරට රැදී සිටින අදාළ සරණාගතයින් රැක ගත යුතු බවට පළාත් සභාව වෙත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු පැවැසීය.

 රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් උතුරු පළාත් සභාවට බාර දෙන්නේ නම් එම සරණාගතයින් උතුරු පළාතේ කොතනක හෝ ආරක්ෂිතව තබා ගැනීමට උතුරු පළාත් සභාවට කටයුතු කළ  හැකි යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ ප්‍රකාශයට කැමැත්ත පළ කළ  අතර
 පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභාවට සහභාගි නොවිණ.

අනාගත නොබෙල් ත්‍යාගය ජනපතිටද?

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නමද මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුස්සන්ගේ නාමලේඛනයට ඇතුළත් කර ඇත.
නෝර්වේ පිහිටි ඔස්ලෝ සාම පර්යේෂණ ආයතනය මේ නාම ලේඛනය සකස් කර තිබේ.සිවිල් යුද්ධයේ තුවාල සුව කිරීම සඳහා වන පුළුල් සංහිඳියාවක් වෙනුවෙන් ජනාධිපති පියවර ගෙන ඇති බව එම ආයතනයේ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
හවුල්කාරී සංහිඳියාවක් වෙනුවෙන් වන ඔහුගේ කැපවීම අනාගතයට ආදර්ශයක් වනු ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔහු ගෙන ඇති පියවරද එහි ඇගැයීමට ලක්ව තිබේ.
2002 වසරේ සිට එම ආයතනයේ අධ්‍යක්ෂවරු- තම පෞද්ගලික ඇගැයීමට අනුව සකස් කළ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරති.
මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුස්සන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින අනෙක් පුද්ගලයන් හා සංවිධාන වන්නේ වයිට් හෙල්මට්ස්, රිඩ් අල් සලේහ්, ඇමෙරිකානු සිවිල් ලිබර්ටිස් යුනියන්, සුසන් එන් හර්මන් ජීන්, නැකටෙක් බැන්යෙර්, ජිනේට් කහින්ඩෝ බින්දු සහ ආචාර්ය ඩෙනිස් මුක්වේග් ය.

මුස්ලිම් සරණාගතයන්ට සංගරත්නය කලේ පහත් වැඩක්

මියන්මාරයේ රෝහින්ග්‍යා පළාතේ සිට පැමිණි සරණාගතයින් පිරිසකට පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් එල්ල කළ ප්‍රහාරය ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලූ දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් බව  ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (28) නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ භාරකාරිත්වය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටින  මෙම සරණාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකටල කිසිදු ආගමික දර්ශනයකට සාධාරණය කළ නොහැකි පහත් ක්‍රියාවක් බවය.

 සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න...

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ භාරකාරිත්වය යටතේ ලංකාවේ තාවකාලිකව රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට පසුගිය 26දින භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් හිරිහැරකොට පහරදුන් බවට වාර්තා පළවී තිබේ. ජාතිවාදී හා ආගමික අන්තවාදී ගැටුම් නිසා අසරණභාවට පත්ව දිවි බේරාගැනීමට, රැකවරණ සොයා පැමිණ සිටි කුඩා ළමුන් හා කාන්තාවන් ඇතුලූ 30 දෙනෙක් පමණ වන මෙම සරණාගත පිරිසට හිරිහැර කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලූ දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් ලෙස අපි දකිමු.
ලොව පුරා සිදුවන ජාතිවාදී ආගමික අන්තවාදී ගැටුම් නිසා කාන්තාවන්ල ළමුන් ඇතුළු විශාල ජනතාවක් මරණයටත් වේදනාවටත් පත්වෙමින් සිටී. ජාතිවාදය හා ආගමික අන්තවාදය කුමන රටේ තිබුණත්ල කුමන වර්ගයෙන්, කුමන භාෂාවෙන්ල කුමන පැත්තෙන් ක්‍රියාත්මක වුවත් එය ජනතාවට හානියක් වන අතර මනුෂ්‍යත්වයට නිගා දෙන ම්ලේච්ඡ ක්‍රියාවන් වේ. ලොව සියලූම වර්ගයේ ජාතිවාදයන් හා ආගමික අන්තවාදයන් අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාය. එක් ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් වැරදි නිසා තවත් එවැනිම ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් සාධාරණ වන්නේ නැත.
ලංකාව තුළද දැන් කලක සිට විවිධ වර්ගයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී කණ්ඩායම්වල ගැටුම් සිදුවෙමින් තිබේ. ජාතිවාදී ගැටුම් නිසා ලංකාවට පසුගිය කාලයේ විශාල හානි සිදුවූ අතර තිස් අවුරුදු ජාතිවාදී යුද්ධයකටද මුහුණ දීමට සිදුවිය. එහි සමහර අයහපත් ප‍්‍රතිඵලවලට අපේ රට තවමත් මුහුණ දෙමින් සිටී. ලංකාවට විදේශ මැදිහත්වීම් සිදුවීමටද එම ගැටුම් හේතුවිය. එසේ තිබියදී යළි යළිත් ලංකාව තුළ ඉතාම කුඩා කණ්ඩායම් ජාතිවාදී හා ආගමික අන්තවාදී ලෙස හැසිරීම කණගාටුදායකය.
රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. 2008 වසරේ සිට වරින් වර ඉතා කුඩා පිරිස් කිහිපයක් ලංකාවට පැමණ තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම මගින් ඔවුන් පසුව වෙන රටවලට යවා තිබේ. දැන් පැමිණ සිටින සුළු පිරිසද ලංකාවේ සිටිනුයේ තාවකාලිකවය. ඒ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ භාරකාරිත්වය තුළය. එසේ තිබියදී මේ අවස්ථාවේ මෙම සරණාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකටල කිසිදු ආගමික දර්ශනයකට සාධාරණය කළ නොහැකි පහත් ක්‍රියාවක් වේ. මේ නිසා අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත්, ආගමික සංස්ථාවනුත්ය.
මෙහි තවත් පැත්තක් තිබේ. මෙවැනි ක්‍රියාවලදී මේවා වැලැක්විය යුතුල ආණ්ඩුවේ බලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයද ඉතාම අලස හා වගකීම් විරහිත එකකි. රෝහින්ග්‍යා සරණාගතයින් පිළිබඳ විවිධ බොරු ප‍්‍රවෘත්ති රට තුළ පැතිරවීමට කුඩා පිරිසකට හැකිව තිබෙන්නේ බලධාරීන් මේ පිළිබඳව සත්‍යය කල් ඇතිව ජනතාවට දැනුවත් නොකිරීම නිසාය. එසේම දේශපාලන වශයෙන් බංකොළොත් වූ ධනපති දේශපාලන නායකයන්ද මෙම අන්තවාදී පිරිස පසුපස සිටින බව පෙනේග අවසානයේ මින් අපකීර්තියට පත් වනුයේ ඔවුන් නොව ශ්‍රී ලංකාවය.
එබැවින් කුමණ පැත්තෙන් කුමණ තර්ක මත ජාතිවාදය හා ආගමික අන්තවාදය වැපිරුවද එය පොදුවේ හානිදායක එකක් නිසා එයට ඉඩ නොදිය යුතුයග රෝහින්ග්‍යා සරණාතගතයන්ට හිරුහැර කිරීම මනුෂ්‍යත්වයට හා ශිෂ්ට සම්පන්න සමාජයකට කිසිසේත් නොගැලපෙන දෙයක් වන බැවින් සියලූ දෙනාම එම පහත් ක්‍රියාව හෙළා දැකිය යුතු යයි අප විශ්වාස කරමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ

Monday, September 25, 2017

තවත් ආයුධ තොගයක්ම යාපනයේ ළිදකින් ගොඩගනී - ගුවන් යානා නාශක පතුරම් පෙට්ටි 67ක්!

යාපනය, කන්කසන්තුරය මයිලිඩි ප‍්‍රදේශයේ පැරණි ළිඳක තිබී ගුවන් යානා නාශක පතුරම් 5700 ක් සහිත පතුරම් පෙට්ටි 67 ක් ඊයේ(25) සොයාගත් බව කසන්කසන්තුරය පොලිසිය පැවැසීය.

 පැරණි ළිඳක් පිරිසිදු කිරීමේදී අදාළ පතුරම් පෙට්ටි හමුවී ඇති අතරෙ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව  පතුරම් සහිත පෙට්ටි ගොඩ ගෙන ඇත.

එක් පතුරම් පෙට්ටියක ගුවන් යානා නාශක පතුරම් ආසන්න වශයෙන් 87 ක් බැගින් පැවති බවද පොලිසිය සඳහන් කළේය.

මයිලිටි ධීවර වරාය ඇතුළු ප‍්‍රදේශය පසුගියදා සිවිල් ජනතාව වෙත නිදහස් කරනු ලැබීය.

පලාලි ගුවන් හමුදා කඳවුර ආසන්න ප‍්‍රදේශයේ මයිලිටි පිහිටා ඇති අතර යුධ සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් පලාලි ගුවන් පථයෙන් පිටත්වන ගුවන් යානා වෙනුවෙන් පහරදීමේ සුදානමකින් අදාළ පතුරම් තොගය රැගෙන එන්නට ඇති බව ආරක්ෂක අංශ සැක පළ කරති.

 ළිඳ තුළ තවත් පතුරම් පවතින්නේද යන්න සම්බන්ධයෙන් අද(26) දිනයේදී ද වැඩිදුර පරීක්ෂා කිරීමට නියමිත බව කන්කසන්තුරය පොලිසිය පැවසූවේය. 

සොයාගත් පතුරම් තොගය යාපනය,මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක‍්‍රීය අංශ වෙත ලබාදීමට නියමිත බවද පොලිසිය පැවසීය.

රවීගේ ඇමති වරප්‍රසාද අයින් කරන්න - රවී හා ජෝශප් යලිත් ගැටේ - වීඩියෝ සහිතයි


Kylie Jenner is pregnant?

The 20-year-old reality star and her rapper boyfriend are said to have broken the happy news to friends earlier this month at the Day N Night Fest in Anaheim. Multiple outlets are reporting that the youngest member of the Kardashian-Jenner clan is expecting her first child with her boyfriend of five months.
A source confirmed the news to DailyMail.com, adding that the young star was around four months pregnant.
TMZ first broke the news, with a report stating that Travis was telling friends his life was about to change.
A further source told People magazine that Kylie was overjoyed about her pregnancy.
‘It is an unexpected but completely amazing turn of events that she could not be more excited or thrilled about,’ they said.
Kylie began dating Travis back in April following her split from former long-term boyfriend Tyga, who has a child, son King Cairo, with Blac Chyna (Rob Kardashian’s ex).
As news broke of the pregnancy on Friday the rapper added his own thoughts to the mix - Snapchatting, then deleting, the comment: ‘hell nah that’s my kid!’
Four months ago - around the time she fell pregnant - Kylie went on a charity trip to Peru. Keeping Up With The Kardashians viewers were watching as a private jet made a pit stop in Miami to collect her, after she spent a romantic few days with Travis.

In the months since the two have since proved inseparable, and even have matching butterflies tattooed on their ankles.
In recent weeks social media savvy Kylie has been unusally restrained in her posts.
Not normally one to be shy, she has refrained from any full body shots, instead posting cropped selfies of her head and shoulders, while skipping any public events.
On Thursday she shared one full-length shot with a group of friends, but hid her body under a baggy T-shirt.
‘Day 1s’ she captioned the post - a term commonly used to refer to old friends.
She also shared a few images to promote her latest clothing line for Kendall + Kyle - which launched on Friday.
Kylie has previously spoken of her yearning to have a child, even confiding in her grandmother MJ on an episode of I Am Cait that she planned to be a ‘young mom’. 
Indeed there was wide speculation that she was expecting a child shortly before her break-up with Tyga back in April. 
And while the rumor later proved to be untrue, Kylie made it clear she was keen on the idea of starting a family. 
‘I feel like 30 is too late!’ she said on Keeping Up With The Kardashians. ‘Every psychic said that I’m only going to have two kids.’
On Life Of Kylie back in July she claimed was ready to get out of the spotlight and have a more normal life.
‘I can’t do it forever,’ Kylie said.
While it’s not known where Kylie and Travis will call home together, the starlet has a slew of properties to her name.
Kylie has a $12 million house in Hidden Hills, complete with 13,000 square feet; she also owns a $6 million home in the same area, according to TMZ.
Last month, the star sold her third Hidden Hills mansion for $5.4 million, after buying it at $4.5 million and flipping it.
She had a starter home in Calabasas that she sold in July. 
As soon as news of the rumored baby hit the Twitter world, fans and critics of the Kardashians and Jenners went wild.
- Daily Mail

මීලග එ.ජා.ප නායකයා රවී ද? - පක්ෂය ඇතුලේ දෙදරිමක්ද?

මීලග එ.ජා.ප නායකයා රවී ද? 

පක්ෂය ඇතුලේ දෙදරිමක්ද?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණීමට රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රවී කරුණනායක මහතා කිසිවිටෙකත් බැඳුම්කර ගනුදෙනුව නිසා ඇතිවු බලපෑම නිසා සිය අමාත්‍යධූරයෙන් ඉවත් වු බවක් නොපවසන බවත්, සෑම විටම කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ අරමුණින් අමාත්‍යධූරය අත්හැරිය බවත් නිසා මෙවැනි අරමුණක් ඇති බව සිතිය හැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රවී කරුණානායක මහතා සෑම විටම පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කළ බව පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා පළවා හැර නායකත්වය ලබා ගැනීමට උත්සහ ගන්නා අතර කිසිදු විනයක් නොමැති මැති අමාත්‍යවරුන් ලෙස මොවුන් ක්‍රියා කරන බවත් මෙහි ආරම්භය බැඳුම්කර ගනුදෙනුව සමඟ ආරම්භ වු බවත් ශෙහාන් සේමසිංහ මහතා තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ දෙදරීම ක්‍රමක් ක්‍රමයෙන් එළියට එමින් පවතින බව ද ඔහු කියා සිටියේය.

එජාපයේ නායකත්වයට එන්න රවී උත්සහ කරනවා

මහින්ද ආණ්ඩුවට හොරෙන් සහය දුන්නා - ගම්මන්පිළ ගෙන් මහින්දට අභියෝගයක්

ආණ්ඩුව පුංචි ඡන්දේ කල් දැම්මේ මැතිවරණ කොමිසමේ වංක සහයෝගයෙන් වන බැවින්  2018 දෙසැම්බර් වන තුරු ඡන්දය නොපවත්වනතුරු බලා නොසිට මැතිවරණ කොමිසම දැන්ම වහාම ඉල්ලා අස්විය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවැසීය.

ඔහු මේ අදහස් පැවැසූවේ අද(25) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

2015 ජනාධිපතිවරයා විසින් කොට්ඨස සිමානිර්ණය පිළිබද ගැසට් නිවේදනය කළ පසු  මැතිවරණය පැවැත්වීමට  මැතිවරණ කොමිසමට ඕනෑ තරම් අවස්තාව තිබුණු නමුත්  කොමිසම එසේ නොකොට  සීමානිර්න අභියාචනා කමිටුව පෙන්වමින් මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කළ බවට ඔහු මෙහිදී චෝදනා කළේය.

සීමානිර්ණය පිළිබද අභියාචනාවක් පවතින විට මැතිවරණ පැවැත් වීමට නොහැකි යැයි නීති පොතේ කොතැනකවත් නැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග එකඟ නොවන්නේ නම් ඒ පිළිබඳ ඔහුත් සමග ප්‍රසිද්ධ විවිදයකට එන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට අභියෝග කළේය. 

කොට්ටාස ක්‍රමය පෙන්නා ඡන්දය කල් තැබීමට පසුගිය බදාදා ආණ්ඩුව උත්සහා කරන අතරේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අගමැතිවරයා හමු වී දැඩි පීඩනයක් යොදා  2018 මාර්තු අවසානයට පෙර මැතිවරණ පැවැත්වීමට එකග කරගත් වාතාවරණයක 2018 දෙසැම්බර් වන විට මැතිවරණ පැවැත්වුයේ නැති නම් තමන් ඉල්ලා අස් වෙනවා යැයි පවසමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ආණ්ඩුවට  තවත් මාස නවයක් මැතිවරණය කල් දැමීමට අවස්ථාව සලසා දී ඇත් බවට ද ඔහු මෙහිදී  චෝදනා කළේය. 

ඇමති දුමින්දගේ සියලු දුෂණ හෙළිකර පොහොර සංස්ථා සභාපති ඉල්ලා අස්වේ උදැසන කෑම වේලක වියදම 150750 ක්, අසාධාරණ ටෙන්ඩර් වලට අනුමැතිය ඉල්ලුවා

රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මීට සුළු වේලාවකට පෙර සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ,සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වමින් ඔහු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක වෙත අද (25) ලිපියක්ද යවනු ලැබුවා.
එම ලිපිය මගින් ඔහු චෝදනා රැසක් කර තිබෙනවා.
තම  තනතුරේ රාජකාරි නිදහසේ ඉටු කිරීමට හැකියාවක් තමන්ට  හිමි වූයේ නැති බවත්  අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර් සඳහා අනුමැතිය ඉල්ලමින්, නව ව්‍යාපාර සඳහා සහය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ල වීමට පටන් ගත් බවත් එම ලිපියේ සඳහන් වනවා.
රාජකාරි කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති 'ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන කෑමවේලක වියදම සඳහා රුපියල් පහලොස් ලක්ෂ හත්සිය පනහක මුදලක්, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ගෙවන ලෙසට තමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වූ බවද පෙන්වා දුන්නා.
තමන් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත් වී එම ගෙවීම් කරන ලෙස ඉල්ලීමක් කළ අවස්ථාවේත් තමන් විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
දීර්ඝව කරුණු දක්වා ඇති එම ලිපිය පහතින් කියවිය හැකියි.

උපුටා  ගැනීම නෙත් නිව්ස් http://nethnews.lk/article/46134

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් අත්අඩංගුවට - BREAKING NEWS

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මීට සුලු මොහොතකට පෙර පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. 
ඔහු අද (25) පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවා තිබුනේ 2015 ජනවාරි මස 5 වැනිදා කහවත්ත පොලිස් වසමේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලද බව කියන සිද්ධියට අදාළ විමර්ශණයේදී යම් යම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 
මේ අතර විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ දැඩි ඇප කොන්දේසි මත පසුගියදා මුදා හැරුනා.

පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී (2015.01.05) හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සත්‍ය තොරතුරු වසන් වී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව මේ වන විට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයේදී යම් යම් කරුණු වසන් කිරීමක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

Sunday, September 24, 2017

ලංකාවේ රජය යුධ අපරාධ කර තිබෙනවා.. සාක්ෂිය හිටපු හමුදාපතිවරයයි..

උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීම පෙර සිට කරන ලද කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා මානව හිමිකම් කවුන්සිලයේ දී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා රජයේ හමුදා යුද අපරාධ සිදු කර ඇති බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන බවයි.
එබැවින් මේ සම්බන්ධ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව පවතින බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. 2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව ද මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සිවාජිලිංගම් පළාත් සභා මන්ත‍්‍රීවරයා අවධාරණය කර ඇත්තේ. 
ඔහුගේ මෙම ප‍්‍රකාශය රටට ඉතා අහිතකර බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.
මෙතෙක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ චෝදනා දැන් ඔප්පු කර ගැනීමට ජාත්‍යන්තරයට අවස්ථාවක් උදාවී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
සිවාජිලිංගම්ගේ ප‍්‍රකාශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අනතුරකට ඇද දමා ඇතැයි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සඳහන් කළා.

බුකිය කලබපු චායරුපයේ ඇත්ත කතාව - මෙන්න මේවට තමයි සත්‍ය ආදරය කියන්නේ බ්‍රෝ

2004 දී මගේ වයස අවුරුදු 17 යි. දිනක් මම දැක්කා නවක දැරියක් අපේ පන්ති කාමරය ඉස්සරහින් යනවා දැක්කා. මට ඈ දිහා දිගටම බලන් හිටියා. මම කවදාවත් ඇය වගේ කෙනෙක් දැකලා නැහැ. කාලයත් සමඟම අපි හොඳ මිතුරන් බවට පත් වූ නමුත් වෙනත් කෙනෙකු සමඟ ඇය සිටිනු දුටු සෑම මොහොතකම මගේ හදවත කම්පනයට පත් වුනා.
වැඩි කල් යන්න කලින් මම ඇය සමඟ කතා කරන එක නතර කළා. ඇය මම ඇයි කතා නොකරන්නේ කියන බව දැනන් හිටියේ නැහැ. විභාගයෙන් පසු ඇය කතා කිරීමට අවශ්ය බව පවසමින් ඇය මගේ පොත පිරිවෙන්න පණිවුඩ ලියා එවූ නමුත් එය කිසි විටෙක සිදු නොවිය. මම විශ්ව විද්‍යාලයට ගියා, නමුත් ඇය වගේ තවත් කෙනෙක් හමු වුණේ නැහැ. ඇයද බංගලාදේශයට ගියා.
2007 දී මගේ උපන් දිනය දවසේ මට ඇමතුමක් ලැබුණා. එම කටහඬ තුලින් ඒ සුනීතා ලෙස හඳුන්වනු ලැබීය. මගේ හදවත 17 හැවිරිදි වියේදී මා ඇයව දකින කාලයේ මෙන් ගැහෙන්න විය. මෙම ඇමතුම විනාඩි දෙකක් පමණක් පැවතුණා. නමුත් මට එය සදාකාලික විය. අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි එකිනෙක කතා කලේ කලාතුරකිනි.
2011 නොවැම්බරයේදී මට සුනීතාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මිතුරෙකුගෙන් හදිසියේම ඇමතුමක් ලැබුනා.ඇය පැවසුවේ සුනීතා අනතුරකට මුහුන දී ඇති බවයි. එම අවස්ථාවේ ඇය සිටියේ කොයිම්බතුර් වල. මම ඇයව හමුවීමට යායුතුද? එය එච්චරම හොඳ නැති දෙයක් වනු ඇතැයි සිතා මම දින දෙකකට පසුව ඇයට ඇමතුමක් ගත්තා
දුරකථනය ඇය පිළිතුරු දුන්නත් මට ඒ කටහඬ අඳුනගන්න බැරි වුනා.පසුව මම ඇයව බැලීමට ගිය විට, හිසකෙස් නැති, විකෘති වූ මුහුණක් සහිත, නාසයක් නැතිව, කට සහ දත් බිඳී 90 හැවිරිදි මහලු කාන්තවක් ලෙස ඇවිදින කෙනෙක්ව දැක්කා. මම පුදුමයට පත් වුණා. මම බිඳ වැටුණා. එතකොට මට තේරුණා මම එයාට ආදරෙයි කියලා.
එදා රෑට මම එයාට කෙටි පණිවුඩයක් යැව්වා. “ඔයාව බලාගන්න පුළුවන් එකම පුද්ගලයා මම. මම ඔයාට ආදරෙයි. අපි විවාහ වෙමු.” කියලා මම කිව්වා. ඇය මට එවලේම ඇමතූක් ලබාගත් අතර මම නැවතත් ඇයට යෝජනාව ඉදිරිපත් කළා. ඇය හිනා වුනත් ඇය බැහැ කිව්වේ නැහැ. මුලදී මගේ අම්මා කම්පනයට පත්වූ නමුත් මගේ තාත්තා මගේ පිටුපසින් සිටියා. අවසානයේදී මගේ දෙමව්පියන් මාත් එක්ක හැමදේටම හිටියා.
2012 ජනවාරි මාසයේ සිට, මම ඇගේ සියලුම ශල්‍යකාර්ම සිදු කරන විට ඈ සමගම සිටි අතර, ඇය ICU හි පසු පසු අවදි වූ විට ඇය දෙසම බලා සිටියෙමි. අපි එකට ජීවත් වීම ගැන ගොඩාක් දේවල් සැලසුම් කළා. අපේ ජිවිතේ උස් පහත් වීම ආවත්
අපි ඒවා එකිනෙක පසු කර පැමිණියා. මම ඇයට අවශ්‍ය විදිහට මාව පරිණාමය කරගෙන බැංගලෝර් වෙත මාරු වුනෙමි. නමුත් මට මං ගැන ලොකු ආත්ම ශක්තියක් ඇති කරගැනීමට මේ දවල් මට උදව් වුනා.
2014 ජනවාරි 26 වෙනිදා මම පාන්දර 1 ට බැංගලෝරයට ළඟා වූ අතර මම දුටු දෙයින් තිගැස්සුනා. ඇය රෝස තුනක් රැගෙන මළුවක් අසල සිටිනු දුටුවෙමි. ඇය මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කල අතර මාත් එසැණින් කැමති වුනෙමි. එදිනම අපි එන්ගේජ් වුනෙමි.එතැන් සිට අපි අපේ විවාහය සූදානම් වුනෙමි.
ඉකමනින් විවාහය වීමට සිතුවත් බොහෝ ප්රශ්න තිබුණා. ඒ අපේ මූල්ය තත්වය නිසා. අපේ විවාහය සිදුවන දවස උදේ පාන්දර මම කොට කලිසමක් ගහගෙන ඉදිරිපිට ශාලාව අතුගාමින් සිටියේ. එතැන් සිටි සමහර අය දැන් විවාහ මංගලයකට අවශ්ය ඇයි කියලා ප්රශ්න කළා. බොහෝ පිරිස් කෙලින්ම ගිහින් ඇයට කිව්වා කසාද බැන්දට කමක් නැහැ දරුවන් හදාගන්න එපා කියලා.
මොකද ඇයගේ මුහුණේ හැඩරුව ළමයින්ටත් පැමිණෙයි කියලා. මිනිස්සු තවමත් අනුකම්පාවෙන් ඇය දෙස බලා, මම ඇයව විවාහ කර ගැනීමෙන් විශාල දෙයක් කැප කළා යැයි සිතනවා. යථාර්ථය නම්, මගේ ජීවිතයේ ආදරයට මම විවාහ වූ අතර මගේ ජීවිතය වඩා හොඳ විදිහට වෙනස් විය. අද අපිට ලස්සන දරුවන් දෙදෙනෙක් සිටින අතර උදේට අවදි වන්නේ ඔවුන් සමග.
අද මම මගේ තරුණ කාලේ ආදර කරපු තරුණියව විවාහ කරගෙන ඇත. ඇය මගේ ආදරය බවට පත් වුණා. ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය ගැන නොවේ. එය ආත්මීය සම්බන්ධතාවයක්. මට මගේ තීරණය ගැන සතුටුයි. මම දන්නවා ඉදිරියේදී මම ඇයට තවත් ආදරය කරන බව සහ ඒ ආදරයේ අඩුවක් නොවන බව.
ජයප්‍රකාශ්, සුනීතා, ආට්මීආ සහ ආට්මික්
photo credit goes to : Senthil Kumar
Credit goes to BeingYou facebook page and translated to Sinhala by Hamza Haniffa

Saturday, September 23, 2017

හමුදා නිල ඇදුමෙන් ෆොටෝ දාන්න මිට පසු තහනම් - තවත් තහනම් ගොඩයි


හමුදා නිල ඇදුමින් ෆේස්බුක් හා අනිකුත් සමාජ ජාල වෙබ් අඩවි වල චයරුප  මින් පසු තහනම් කර ඇති බව යුධ හමුදා මුලස්ථානය ප්‍රකාශ කර සිටිනවා. හමුදා නිල ඇදුමින් චායාරුප පල කිරීම, හමුදා උත්සව ආදිය චයරුප ගත කර පල කිරීම, ජාතිවාදය ඇවිස්සෙන ආකාරයෙන් ප්‍රකාශ පල කිරීම තහනම් වනවා. මේ අතර දැනට එසේ එකතු කර ඇති චයරුප ඉවත් කර ගන්න ලෙසත් හමුදා මුලස්ථානය සදහන් කර සිටිනවා.


Friday, September 22, 2017

ජනප්‍රියම නළුවා කවුද - ජනප්‍රියම නළුවා තේරීමේදී සිදුවූ දේවල් නිසා බුකිය උණුසුම් වේ


මේ දිනවල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින රවීන් කණිශ්කගේ මනාප ප්‍රතිපල හිටි අඩියේම පහල යවා, මේ දිනවල කිසිදු ටෙලි නාට්‍යයයක රඟ නොපාන කාවින්ග පෙරේරා සහ අමිල අබේසේකර ඉහලට එසවීම තුල රවීන් ගේ රසිකයින්ගෙන් වැඩි පුර එස් එම් එස් ගෙන්වා අති විශාල ලාභයක් ලබා ගැනීමේ කූඨ උපක්‍රමය මේ වනවිත් ක්‍රියාත්මක වී ඇති බව සුමති ටෙලි සම්මානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සනාත කර සිටී. සුමති ටෙලි සම්මානය වෙනුවෙන් වූ ෆේස් බුක් පිටුවේ අදහස් දැක්වීම්වලින් 90% කම මේ පිළිබඳව ඉතා තදබල විවේචන එල්ල වී ඇති අතර, එයින් කිහිපයක් පහත දැක්වේ.

No automatic alt text available.No automatic alt text available.

යුද හමුදාවෙන් කෙසෙල් කොළ ලන්ෂිට් ව්‍යාපෘතියක් - ලෝකයේ පළමු වතාවට

ලන්ච් ෂීට් ගැටලුව වෙනුවට යුද හමුදාව මගින් මුළු රටටම කෙසෙල් කොළ ලන්ච් ෂීට් සැපයීමේ දැවැන්ත ව්‍යාපෟතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ යෝජනාවකට අනුව හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ අංශය මගින් මේ වන විට කෙසෙල් කොළ ලන්ච් ෂීට් තැනීමට අවශ්‍ය පරීක්ෂණ අවසන් කර ඇති අතර එම පරීක්ෂණවලට අනුව සකස් කළ ලන්ච් ෂීට් කාලයක් කල් තබා ගත හැකි වන පරිදි සකස් කර තිබේ.

යුද හමුදා කෘෂි බෝග වගා කිරීමේ අංශය මගින් මේ වන විට වී සහ වෙනත් බෝග අක්කර දහස් ගණනක වගා කරන අතර ඒ ආකාරයටම එම භූමි වලත් ආරක්ෂක කඳවුරු යටතේ ඇති හිස් භූමි ප්‍රදේශවල කොළ පමණක් ලබා ගන්නා කෙසෙල් වගාව සිදු කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ.

වස විස නොමැති සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම ආහාර රසය වැඩි කරන සුවදකින් යුත් කෙසෙල් කොළ වගාව මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ඇති කර එම කෙසෙල් කොළ ලන්ච් ෂීට් ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇත.

මෙතෙක් ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක කර නොමැති මෙම කෙසෙල් කොළ ලන්ච් ෂිට් ව්‍යාපෟතිය යුද්ධ හමුදා කෟෂිකර්ම අංශය මගින්ම පරීක්ෂණ කර සොයා ගන්නා ලද සාර්ථක ව්‍යාපෟතියක් වෙයි. ඉතා කෙටි කාලයකින් කෙසෙල් කොළ ලන්ච් ෂිට් පාරිභෝගිකයන්ට ලබා දීමට මේ වන විටත් ක‍ටයුතු යොදා තිබේ. 

Thursday, September 21, 2017

ඊයේ ලබාගත් කෝල් SMS වලට සල්ලි ඩයලොග් ආපසු දෙයි - ලබාගන්නේ මෙහෙමයි..


ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ ඊයේ පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් වුණා.
ඒ අනුව පැය කිහිපයක් පුරා සන්නිවේදන සබදතා බිඳ වැටීමකට ලක්වුණා.
වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබුණා.
ජාලය තුළම වෙනත් අංකවලට ඇමතුම් ලබාගැනීම විශේෂයෙන් අපහසු වූ අතර පාරිභෝගික සේවා අංකයද ක්‍රියාත්මක වුයේ නැහැ.
කෙසේවෙතත් ඊයේ දිනයේ ඇතිවූ මෙම බිඳ වැටීම නිසා ඩයලොග් ආයතනයෙන් පාරිභෝගිකයන්ට සහන සේවාවක් දී තිබෙනවා.
එනම් ඩයලොග් පාරිභෝගිකයන් විසින් ඊයේ දිනයේ ලබා ගත් ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
#007# dial කරන්න.


Wednesday, September 20, 2017

ඩයලොග් බිදවැටීම් ගැන සමාගම කතාකරයි - සමාගමේ නිවේදනය මෙන්න


,ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලයක් වන ඩයලොග් සන්නිවේදන ජාලය අද පැය කිහිපයකට බිදවැටුනා. ඉන් පාරිභෝගිකයන් රාශියක් අපහසුතාවයට පත් වූ බවයි අපට දැනගන්නට ලැබුනේ. කෙසේ නමුත් දැන් එම බිදවැටීම යථා තත්වයට පත්කර තිබෙනවා. මේ සම්බන්දයෙන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ ඔවුන් තැබූ සටහන මෙන්න.


රට පුරා ඩයලොග් බිදවටෙයි - පැය 24ක් තුල සේවාව ලබා දෙන්න නොහැකි උවහොත් සමාගම් බලපත්‍රය අහිමිවන ලකුණු

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ඩයලොග් සමාගමේ දුරකථන ජාලය බිඳ වැටීමකට ලක්ව තිබේ. දිවයින පුරා ප්‍රදේශ රැසක මේ වනවිට ඩයලොග් පාරිභෝගිකයින් මෙම හේතුව නිසා දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
මෙයට හේතුව වී ඇත්තේ තාක්ෂණික දෝෂයකි.
ඩයලොග් සමාගමේ ඉංජිනේරුවරුන් මෙම ගැටලුව විසදීම සඳහා මේ වනවිට වෙහසක් ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වී ඇත.
පාරිභෝගිකයන් දැනුවත් නොකිරීම සම්භන්දව නීතිමය පියවර ගැනීමට පාරිභෝගිකයන්ට අයිතියක් ඇති අතර මේ සමාගම පැය 24ක් සිය සේවය ලබාදීමට අපොහොසත් වුවහොත් ලබාදී ඇති බලපත්‍රය රජය විසින් අවලංගු කරනු ලබයි

ජනාධිපති තාත්තාගේ සියලු අදායම් UNP ගිණුමකට! ඉහලින් නියෝගයක්

සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන් කරලියට පැමිණි ආකාරය ගත් කල චතුරිකා කරලියට පැමිණෙන්නේ වෙනස් ආකාරයකටය. ඒ “ජනාධිපති තාත්තා” විකුණා කාගේ හෝ සාක්කු පිරවීමේ අදහසක් පෙර දැරිවය.  අලුත්ම ආරංචිය වන්නේ  පොත විකුණා ලැබෙන මුදල  එක්සත් ජාතික පක්ෂ ගිණුමට බැර කරලීමට නියෝගයක් ඉහලින් ලැබී ඇති  බවයි. මිත්‍රත්ව යාත්‍රාව නම් දුප්පත් දරුවන්ගේ ගිණුමකට යැවීමට කලින්  පොරොන්දු වී තිබුනද එම තීරණය වෙනස් වී ඇත්තේ නොසිතු ලෙස අනිවාර්යෙන්ම පැවැත්විය යුතු පළාත් පාලන චන්දයට එක්සත් ජාතික පක්ෂය සතු මුදල්  ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බව පැවසේ.මුදල් ගෙවා හෝ චන්දය හරවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

Tuesday, September 19, 2017

ෆෝන් එකෙන් සල්ලි හොයමු .. නිකන් ෆෝන් එක ඔබ ඔබා ඉන්නෙ නැතිව ඔබත් try කරලා බලන්න



ඔන්න යාලුවනෙ අද මන්  අරගෙන අවා සුපිරි app එකක් 
මෙකෙන් අපිට ගානක් හොයාගන්න පුලුවන්  WHAFF කියන්නේ play store එකෙ තියන app එකක්.මේ app එකෙන් පුලුවන් සල්ලි හොයන්න (100% සල්ලි හම්බෙනවා) වැඩෙ පටන් ගමු 
01 whaff app එක පහලින් මුලින්ම dwnload කරගන්න තප්පර 5කින් පසු දකුනුපස ඇති SKIP AD මත කරන්න                     


ඊට පස්සේ වම් පැත්තේ මෙනු එකෙන් Log වෙන්න. Log  වෙන්නේ ඔයාලගේ facebook එක හරහා. එතකොට Code එකක් ඉල්ලනවා. එකට HL71087  කියලා දෙන්න. එතකොටත් ඔයාලගේ account එකට $0.30 - $0.60 අතර ගානක් එකතු වෙනවා.

හැබැයි මේක අහන්නේ පලවෙනි සැරේ විතරයි. එතකොට Back button එක එහෙම click වෙලා එක නැති උනොත් අයෙ ඒ chance එක ගන්න බෑ.

වම් පැත්තේ තියන මෙනු එකට ගියාම Invite Friends කියලා තියනවා. එකේ ඔයාලගේ Invite Code එක තියනවා. යාලුවන්ටත් මේ app එක පාවිච්චි කරන්න කියලා log  වෙද්දී ඔයාගේ ඒ code එක දුන්නම ඔයාට $0.30ක් එකතු වෙනවා.


සල්ලි ගන්න පුළුවන් ක්‍රම 
  • Paypal හරහා  - Minimum payout $11.50
  • Skrill හරහා - Minimum payout $12
  • Google play gift Cards - Minimum payout $11
  • Amazone gift Cards - Minimum payout $11
  • Facebook gift Cards - Minimum payout $11
  • iTune Cards - Minimum payout $11




මිල්ලනියට හෙලිකොප්ටර් ආවේ නිධන් වස්තු සොයන්නද? ප්‍රදේශවාසින්ගෙන් සැකයක්!

මිල්ලනිය, පාතකඩ සැරි සැරූ හෙලිකොප්ටර් යානාවක් ,නිධන් වස්තු සොයන බවට ප‍්‍රදේශවාසීන් සැක පල කලහ. මිල්ලනිය ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය සදහන් කරන්නේ මෙමගින් භූගත මිනිරන් සොයා බලන බවත් රජයේ නිසි අවසරය මත එය සිදු කරන බවය.



No automatic alt text available.

Image may contain: sky