Friday, September 15, 2017

අශෝකගේ සුපිරි ජිම්නාස්ටික් වැඩ කැලි


අපි කවුරුත් දන්නා ධර්මාශෝක එහෙමත් නැත්නම් සිද්දාර්ත් නිගම් පුංචි කලාකරුව පසුගියදා අපුරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරලා තිබුන. ඒ ඔහුගේ අපුරු ජිම්නාස්ටික් හැකියාව පෙන්නන වීඩියෝවක්. අපි දන්නේ ඔහු කලාකරුවෙක් කියල විතරයි. එත් ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවේ සුපිරි වැඩ්ඩෙක් කියල මේකෙන් පේනවා. එම වීඩියෝව පහතින් බලන්න.


No comments:

Post a Comment