Friday, September 15, 2017

චන්දයක් ලග එයි වගේ

පළාත් සභා ඡන්දය 2019 දක්වා කල් දැමීමේ අරමුණින් රජය විසන් ගෙන එන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිවිතුරු හෙළ උරුමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කල අවස්ථාව.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල, නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද, ප්‍රධාණ ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන්ද මේ අවස්ථාව සදහා සහභාගි විය.

No comments:

Post a Comment