Tuesday, September 12, 2017

හිටපු ජනපති දුක් වනවාද ?


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට සිර දඬුවම් විඳීමට සිදු වූයේ තමන් ලබාදුන් නියෝගයක් හේතුවෙන් බවට පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කෙසේ වෙතත් මෙම නඩු තීන්දුවෙහි නීතිමය වැරදි ද පවතින බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සහන් කළේ කුරණෑගල කොඛෙයිගනේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

No comments:

Post a Comment