Monday, September 18, 2017

24 වනදාට යුරෝපයේ ඔබත් එන්න - කොටි ඊළම පරද්දන්න.. රට වෙනුවෙන් පෙරට එන්න..



අද දින මේ මොහොතේ ජිනීවා මානවහිමිකම් කාර්යාලය ඉදිරිපිට කොටි ඩයස්පෝරාවේ බෙදුමිවාදීන් අපගේ රණවිරැවන්ට විරුද්ධව සහ ඊනීයා ඊලම වෙනුවෙන් උද්ඝෝෂණය කරන අයුරැ






මෙම 24 වෙනි දින යුරෝපයේ අප දෙමල බෙදුමිවාදීන්ට එරෙහිව සහ රණවිරැන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් විරෝධතාවක් සූදානම් කර ඇත ඔබගේ මවි බිමට ඔබගේ යුතුකම ඉටුකිරීමට පැමිනෙන්න 24 වෙනි දින 13.00 මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටට පැමිනෙන්න
ස්තුතියි 
ගෝලීය ශ්‍රී ලාකික සංසදය යුරෝපය

No comments:

Post a Comment