Friday, October 6, 2017

කොන්ඩම් එපා සියලුම පොලිස් ස්ථාන වලට නියෝගයක් නිකුත් කරයි



පසුගියදා ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවක් උපත් පාලන කොපු සමඟ අත්අඩංගුවට ගත පුවතක් ජාතික පුවත්පතක පළවීමත් සමඟ ඒ වෙතට අවධානය යොමු කිරීමෙන් පසු මෙම අලුත් නිතිය පොලිසියට යෙදු බවයි අපට දැනගන්නට ලැබෙන්නේ
අදින් පසු කොන්ඩම් සහ ලිංගික උපකරණ ඉදිරිපත්කිරීම තහනම් කර තිබෙනවා මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්


No comments:

Post a Comment