Sunday, October 1, 2017

ඉක්මන් වුනා වැඩිද මන්දා කියා සිතුනා දසදහස් වාරයක්- මියගිය දසුන් වෙනුවෙන් ශලනි දැමු ආන්දෝලනාත්මක සටහන මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිසාන් අවාසනාවන්ත ලෙස මිය යාමෙන් පසුව ජනප්‍රිය නිලි ශලනි තාරකා ගැනත් විවිධ පුවත් මැවුනා. එහෙත් ඇය එහිදී මුනිවත රැක්ක. නමුත් ඊයේ ඇය ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා දැමු කවි පේලියක් නිසා දැන් ය ගැන යලිත් කතාබහක් ඇති වෙලා. එම සටහන පහතින්.

No comments:

Post a Comment