Monday, October 2, 2017

ඇයි අපේ රටේ නීති මෙච්චර ලිහිල්? ඇයි මුස්ලිම් රටවල් ඔවුන් බාර නොගන්නේ? මම සම්පුර්ණ විරුද්ධයි මෙයට.. රෝහින්‍ය වරුන්ගේ ශ්‍රී ලංකා ආගමනය ගැන ඉරාජ් නොබියව කතා කරයි.. රසිකයන්ගෙනුත් පැසසුම්..


පසුගියදා මියන්මාරයෙන් එලවනු ලැබූ රෝහින්‍ය සරණාගතයන් පිරිසක් මෙරටට පැමිණ විශාල කලබලයක් ඇතිවූ බව අප හැම දෙන දන්නා කාරණයක්. ඉතින් මේ ගැන ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ඔහුගේ ෆේස්බුක් ගිණුමේ එය ගැන සටහනක් තැබුවා. ඒ එය ගැන පාලකයන්ටද චෝදනාවක් ගෙනදෙමින් හා ඔහුගේ ස්ථාවරය පැහැදිලි කරමින්. වෙනත් කලාකරුවන් මෙම සිද්ධිය ගැන කතාකිරීමට පවා අකමැති පසුබිමක ඉරාජ් එය ගැන කතාකිරීම ඔහුගේ රසිකයන්ගේ ප්‍රසාදයට හේතු උනා. ඔහුගේ එම සටහන හා රසිකයන්ගේ අදහස් පහතින් බලන්න.






No comments:

Post a Comment