Saturday, October 7, 2017

මවු පදවියට නිගා කරන මාස ගාන අනුව මිල නියම වෙන ගැබිනි ගණිකා සේවයක්





නුගේගොඩ තදාසන්න ප්‍රදේශ කිහිපයක් ගැබිනි ගණිකා වෘත්තිය බහුලව ව්‍යාප්තව ඇති ස්ථානයකි. පූර්ව ගැබිනි කාන්තා (ගැබට මාස 2ක් හෝ 3ක්) මධ්‍ය ගැබිනි කාන්තා (මාස 4-6) මහා ගැබිනි කාන්තා (මාස 7-8) ලෙස මොවුන් වර්ගීකරණය වී ඇති අතර ගැබේ වයසට අනුව මිල ගණන් තීරණය වේ.
ඉතා රූමත් පූර්ව ගැබිනි කාන්තාවකට නියම වන මිල රුපියල් 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයකි. ගැබට මාස 5ක් 6ක් ඉක්මවූ කල ඇය අලෙවි වන්නේ 20,000ත් 25,000ත් අතර මිලකටය.
එමෙන්ම මාස 7-8 හෝ ඊට වැඩි මාස ගණනක් ගතවූ ගැබක් සහිත කාන්තාවකට රුපියල් 35,00කට ආසන්න මුදලක් නියමවී ඇත;චූටි පුතා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔහු ගණිකා වෘත්තිය පවත්වාගෙන යන ස්ථාන පිළිබ¼දව හසළ දැනුම ඇත්තෙකි.
සේවාලාභියාගේ රුචිකත්වය අනුව ඔහු යා යුත්තේ කුමන ප්‍රදේශයටද යන්න බොහෝ විට තීරණය කර එම ස්ථානය කරා සේවාලාභියා කැඳවාගෙන යන්නේද චූටි පුතා විසිනි. එක්තරා ස්ථානයක පිහිටි සුපිරි නිවෙසෙහි ගේට්ටුව ක්‍ෂණිකව විවෘත කෙරුණේ චූටි පුතාගේ සෙවණැල්ලත් වැටෙන්නට පළමුවය.
ආරක්ෂක නිලධාරියාගේ සුහද පිළිගැනීමද එලෙසමය. එය ගණිකා වෘත්තියේ යෙදෙන ගැබ්බර කාන්තාවන් සඳහාම වෙන්වූ ස්ථානයකි. සේවාලාභීන්ගේද කිසිදු අඩුවක් නැත. තමන්ට රිසි ගැබිනිය තෝරා ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් එහිදී සපයා තිබිණි.


No comments:

Post a Comment