Sunday, October 22, 2017

මෙන්න සුරංගනා ලෝකේ වගේ ලස්සන කරලා තියන ලංකාවේ උසම බස් එක මෙන්න



කොට්ටාවේ ඉඳන් කොළඹට යන බස් රජා ගැනයි අද අපි මේ කියන්න යන්නේ. ලස්සනට ස්ටිකර් වලින් සරසලා කොළඹ ඉදන් කොට්ටාවට යන මේ බස් එකේ දිහා හැමෝම බලන්නේ ගොඩක් අසාවෙන්. ලක්ෂ 80ක් විතර වෙන මේ බස් එක දැනට ලංකාවේ තියන උසම බස් එක ගැනයි අපේ මේ කියන්න යන්නේ
බලන්නකෝ මේ ලස්සන බස් එකේ විස්තරේ පොඩි ළමයි හැමෝම මේ බස් එකේ යන්න පොරකනවලු ඇවිල්ල විනාඩි ගානකින් බස් එක ෆුල් වෙනවලු

No comments:

Post a Comment