මේ දිනවල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින රවීන් කණිශ්කගේ මනාප ප්‍රතිපල හිටි අඩියේම පහල යවා, මේ දිනවල කිසිදු ටෙලි නාට්‍යයයක රඟ නොපාන කාවින්ග පෙරේරා සහ අමිල අබේසේකර ඉහලට එසවීම තුල රවීන් ගේ රසිකයින්ගෙන් වැඩි පුර එස් එම් එස් ගෙන්වා අති විශාල ලාභයක් ලබා ගැනීමේ කූඨ උපක්‍රමය මේ වනවිත් ක්‍රියාත්මක වී ඇති බව සුමති ටෙලි සම්මානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සනාත කර සිටී. සුමති ටෙලි සම්මානය වෙනුවෙන් වූ ෆේස් බුක් පිටුවේ අදහස් දැක්වීම්වලින් 90% කම මේ පිළිබඳව ඉතා තදබල විවේචන එල්ල වී ඇති අතර, එයින් කිහිපයක් පහත දැක්වේ.



No comments:
Post a Comment