මේ දිනවල ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ නාට්‍යක ප්‍රධාන චරිතයකට පන පොවන Roshana Ondajie ලංකාවේ මේ වෙනකොටනම් නොදන්නා කෙනෙක් නැති තරම්. එත් පසුගිය දිනෙක ඇයට පොඩි අකරතැබ්බයකට මුහුණදෙන්න සිදුවුණා ඒ ඇයට අනවශ්‍ය යෝජනාවක් ෆේස්බුක් හරහා යොමුවීම නිසා ඇය දැඩි ලෙස සිත් තැවුලට පත්වුණා
මෙන්න එම සිදුවීම ඇය සති අන්ත පුවත්පතකට ප්‍රකශ කල තිබු ආකාරය
No comments:
Post a Comment