වර්තමාන ලෝකයේ තියන රභලම දියුණු රටක් තමයි නෙදර්ලන්තය කියන්නේ ඕනේ තරම් සල්ලි ඕනේ තරම් යාන වාහන මේ රටේ වැහි වැහැලා ඇමතිලාට රජයෙන් ගුවන් යානා පවා වෙන්කර තිබියදී මේ රටේ අගමැති ගමන් බිමන් යන්නේ කිසිම ආරක්ෂකයෙක් නොමැතිව නයිසිකලයෙන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එයයි
ලෝකෙටම ආදර්ශයක් දෙමින් පසුගියදා ඔහු අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්චා කිරීමට රජතුමා හමුවෙන්න ගිහින් තියෙන්නෙත් බයිසිකලයෙන් මෙන්න වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව
No comments:
Post a Comment